ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
දිස්ත්‍රික්ක 06 ක් කේන්ද්‍ර කර ගනිමින් අද සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොළඹ, ගම්පහ, මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක 06ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ද සහභාගී […]
රෑ දහයයි ගී දහයයි තුළින් ශී‍්‍ර ලංකාවේ ජයපි‍්‍රයම පුද්ගලයන්ගේ ජීවිතය හා බැදුනු ඔවුන් ආස කරන ගීත දහය ගැන දැනගන්න ඒවාට සවන් දෙන්න සියත 24 හරහා දැන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ජනපි‍්‍රය ගායන ශිල්පී දනිත් ශී‍්‍ර සමග රෑ දහයයි ගී දහයයි වැඩසටහන. Click Here
පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් වාසුදේව නානායක්කාර මහතා කථානායක ධුරයට පත් කිරීමට සුදුසු යැයි යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, රජයේ […]
අක්ෂේ කුමාර්ගේ නවතම චිත‍්‍රපටය වන Good News හි Trailer ය මීට දින කිහිපයකට කලින් නිකුත් වුණා. ඒ සදහා ඉහළ ප‍්‍රතිචාර ලැබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම මෙයට සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් ද ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. එය ඉතා හාස්‍යජනක බවත් ”හිනා ගිහිං මැරෙනවා” ලෙසිනුත් ඔහු සිය ට්විටර් ගිණුම මගින් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. මෙම චිත‍්‍රපටයේ […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීමේ උළෙල සජීවීව පහතින්.. https://www.facebook.com/siyathafmsrilanka/videos/801719553575568/
2019 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල දැනගන්න එමෙන්ම දිස්ත්‍රීක්කයෙන් දිස්ත්‍රීක්කයේ පසුගිය වසර වල ඡන්ද ප්‍රතිඵල වල විශ්ලේෂණය දැනගන්න තීරණය සමග සම්බන්ධ වන්න.
සියත FM සංවත්සරය වෙනුවෙන් සියත FM පිරිවර සහභාගී වූ සියත ස්ටාර් වෝස් විශේෂිත වැඩසටහන පහතින් ඔබට නැරඹිය හැක…
CBD, or cannabidiol, is gaining reputation among the health and wellness industry. Sure, CBD tub products are safe. Tub bombs, for example, can help you take up all of the vitamins of CBD to areas everywhere in the physique. CBD shampoos and conditioners, alternatively, will let you target the skin atop the head, an area […]
ගුරු මාරුව ඔබේ ලග්නයට බලපාන ආකාරය ගැන දැනගන්න ජ්‍යේතීර්වේදී වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක සහ ජ්‍යේතීර්වේදී හස්ත රේඛා විශේෂඥ සමග එකතුවෙන්න පහත වීඩියෝව නරඹන්න.