News Line| Off Air| Games
Generic placeholder image

Nov
23

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ නිරිතදෙසින් හමා යන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර 20-40 ත් අතර වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


Nov
22

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 270 යි

Generic placeholder image

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 270 යි. යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරය තුළ න්‍යෂ්ටික අවධානමක් පවතින බව රුසියාවේ රාජ්‍ය පරමාණුක ඒජන්සියේ ප්‍රධානියා අනතුරු අඟවා තිබෙනවා. මේ අතර මෙම ශීත ඍතුවේදී යුක්‍රේනයේ මිලියන ගණනක ජනතාවක් දැඩි අවධානමක සිටින බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසනවා. මේ අතර යුක්‍රේන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට කඩිනමින් මානුෂීය සෞඛ්‍යය කොරිඩෝවක් අවශ්‍ය […]


Nov
22

අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට පක්ෂ කිහිපයක් තීරණය කරයි

Generic placeholder image

අයවැය දෙවන වර කියවීමට අදාල ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජනබලවේගය මෙන්ම නිදහස ජනතා සභාවද අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මැති ඇමතිවරුන් මුදලට අලෙවි වන වකවානුවක අයවැය පරාජයට පත් කළ හැකි වේවිද?


Nov
22

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

Generic placeholder image

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. භූ කම්පනයත් සමග ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර නායයාම් පවා සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සුන්බුන් අතර සිරවී සිටින පිරිස බේරාගැනීම සඳහා සහන කණ්ඩායම් යොදවා ඇති බව වාර්තා වේ. මේ වන විට මරණ 162ක් […]


Nov
22

අද විදුලි කප්පාදුව පැය 2 යි

Generic placeholder image

අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


Nov
22

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

නිරිත දිග සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 410ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ13.00 (13.00 N) සහ නැගෙනහිර දේශාංශ 81.70 (81.70 E හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමට වැඩි හැකියාවක් ඇති අතර මෙම […]


Nov
18

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 266 යි

Generic placeholder image

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 266 යි. පෝලන්තයට එල්ල වූ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යුක්‍රේන විශේෂඥයින් කණ්ඩායමක් දැනටමත් පෝලන්තයට ගොස් ඇති බව වාර්තා වනවා. ඒ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ කළ ඉල්ලීමකට අනුවයි. නමුත් ඒ සඳහා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට විමර්ශනය කරන පෝලන්තය සහ එක්සත් ජනපද විශේෂඥයින්ගේ අනුමැතිය හිමිවිය යුතුයි. මේ සම්බන්ධයෙන් යුක්‍රේන විදේශ අමාත්‍ය […]


Nov
18

ට්විටර් කාර්යාල සියල්ල වසා දමයි

Generic placeholder image

ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයින්ට දැනුම්දී තිබේ. සේවකයින්ට දැනුම්දී ඇත්තේ ලබන සඳුදා කාර්යාල නැවත විවෘත කරන බවය. මේ අතර ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, එම සමාගමේ සේවකයින් වෙත තවත් ඊමේල් පණිවුඩයක් යවා තිබේ. ඉන් ඔහු දන්වා ඇත්තේ ට්විටර් සේවකයින් “දිනකට […]


Nov
18

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Generic placeholder image

මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මේ වන විට මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධාවක් මතුව ඇති බව වාර්තා වනවා.


Nov
18

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Generic placeholder image

අද (18) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


Nov
18

උතුරට සහ නැගෙනහිරට වැසි

Generic placeholder image

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය නොවැම්බර් මස 19 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් 2022 නොවැම්බර් මස 20 සහ21 දින වනවිට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතී. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට […]


Nov
17

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 265 යි

Generic placeholder image

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 265 යි. යුද්ධය තුළ ගැටුම් පවතින්නේ යුක්‍රේනය තුළ පමණක් වුවද මෙය තුන්වන ලෝක යුද්ධයක් දක්වා ගමන් කරාවිද යන්න නිශ්චිතව කිව නොහැකියි. ඊයේ පෝලන්ත ගම්මානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වුණා. ඉන් සිවිල් වැසියන් දෙදෙනෙකුට ජීවිත අහිමි වූ අතර සිව් දෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ. නේටෝ සාමාජික පෝලන්තයට ඊයේ එල්ල වූ […]


News Articles
Latest Videos
Most Popular Post