දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ උතුරු -මැද පළාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු […]
අද දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ. අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීම සිදුවේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ (04) රාත්‍රියේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.ඒ ආණ්ඩුවට විරෝධය පළකරමින්. විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කල විරෝධතා පාගමන පඹහින්න මංසන්ධිය දක්වා පැමිණියා. පඹහින්න මංසන්ධියෙන් බදුල්ල කොළඹ මාර්ගය අවහිර කරමින් සිසුන් විරෝධතාවයේ නිරත වුණා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම […]
අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් P Q R S T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක් සහ රාත්‍රී […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර පළාතේසහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]
උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇරයුම් කරයි. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මිට සුළු මොහොතකට පෙර මෙම නිවේදනය නිකුත් කර ඇත.
උතුරු පළාතේ හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග […]
50 Kg සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350ක් දක්වා ඉහළ ගොස් ඇත.
උතුරු පළාත හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු […]
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් (Lynne Sherburne Benz) මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මුණ ගැසිණ. රටේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම සඳහා ලෝක බැංකුවේ සහය ලබා දෙන ලෙස රාජ්‍ය […]
ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාජ්‍ය මට්ටමින් අගයනු පිණිස තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශය “ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල- 2020” පැවැත්වීමට සැලසුම් කොට ඇත. ඒ සඳහා අයැඳුම් කරන්නැ,යි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට හා ජනමාධ්‍යවලට ආරාධනා කරයි. සම්මාන ප්‍රදානය සඳහා තෝරා ගනු ලබන්නේ 2020.01.01. සිට 2020.12.31 දක්වා ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට […]