News Line| Off Air
Generic placeholder image

Aug
23

මේ, සෙන් රහස ඔබ දැනගෙන හිටියා ද?

Generic placeholder image

සෙන් දහම ගැන ඔබ අසා ඇති.. අද මේ කතාව ඒ තුල කියවෙන රහසක් ගැනයි…


Aug
23

දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස්වන සැකකරු ලෙස මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් නම් කරයි

Generic placeholder image

ඉෂාලිනී ජූඩ් දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස්වන සැකකරු ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින්, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම් කර තිබෙනවා. එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව්දෙනා ලබන සැප්තැම්බර් 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර තිබෙනවා.


Aug
23

ආසාදිතයින් 2,222ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,222 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙනවා. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 344,381ක්.


Aug
23

ඩෙල්ටා ප්‍රභේදයට බියෙන් නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන්

Generic placeholder image

නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එරට තුල කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීම හේතුකොටගෙනයි. ඒ අනුව ලබන 27 වෙනිදා දක්වා තවත් දින 03 ක් ඉදිරියට දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.


Aug
23

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක වන කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,


Aug
23

කාබුල් නුවර කොටුවී සිටින පුද්ගලයින් ඉවත්කර ගැනීම සඳහා අමෙරිකාවෙන් ගුවන් යානා 18ක්

Generic placeholder image

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර කොටුවී සිටින පුද්ගලයින් ඉවත්කර ගැනීම සඳහා අමෙරිකාවෙන් ගුවන් යානා 18ක් යෙදවීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. තලේබාන් සටන්කාමින් ඉකුත් 15 වෙනිදා එරට ජනාධිපති මන්දිරය වටලා බලය අත්පත් කරගනු ලැබුවා. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඇෆ්ගන් ජනතාව රටින් පිටවීම සදහා කාබුල් ගුවන් තොටුපළ වෙත ඒකරාශී වූ අතර තවමත් බොහෝ ජනතාවක් මෙලෙස රටින් පිටවීම සදහා […]


Aug
23

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව අද කොළඹ වරායට සේන්දු වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව අද කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. අදාල නෞකාවේ සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙනවිත් තිබෙනවා.


Aug
23

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය විවෘත වෙයි

Generic placeholder image

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කර තිබෙනවා. එමෙන්ම මේ අතර දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල තොග වෙළෙඳාම සඳහා විවෘතව තබනු ඇති.


Aug
23

රුපියල් 2,000 දීමනාව ලැබෙන පිරිස මෙන්න

Generic placeholder image

මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් සමග රට තාවකාලිකවවසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් සඳහා රුපියල් 2,000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම දීමනාව හිමි වන්නේ රජයේ කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම්ලාභී, ජීවනෝපාය අහිමි වූ පිරිස සදහා පමණක් ලබාදෙන අතර රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි , සියවස් පූර්ණ, […]


Aug
23

අද එන්නත්කරණය සිදුවන ස්ථාන මෙන්න

Generic placeholder image

අද (23) දිනයේ ත් දිස්ත්‍රික්ක 19 ක මධ්‍යස්ථාන 124 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරනු ලැබේ. අදාල ස්ථාන පහතින්,


Aug
23

තවත් කොවිඩ් මරණ 183ක්

Generic placeholder image

ඊයේ (21) දින තවත් කොවිඩ් මරණ 183ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.


Aug
23

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට රැගෙන එයි

Generic placeholder image

ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක තොගයක් අද උදෑසන මෙරටට රැගෙනවිත් තිබෙනවා. ඒ කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්.


News Articles
Latest Videos
Most Popular Post