News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

දිනක්ෂි ප්‍රියසාද්ගෙන් සැර උත්තරයක්

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ බොහෝ ජනප්‍රිය තරු යුවලක් තමයි සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඔවුන් දෙදෙනාගේ පුංචි සිගිතිය තමයි සාරන්‍යා දිසාසේකර කියන්නේ. මේ දිනවල සාරංග හා දිනක්ෂි පිළිබදව සමාජ මාධ්‍යයේ යම් යම් පුවත් හුවමාරු වෙනවා.ඒ සම්මාන උළෙලකදී සිදුවූ සිදුවීමක් නිසායි. මේ අතරවාරයේ දිනක්ෂි ඇගේ ඡායාරූපයක් පළ කරමින් සමාජ මාධ්‍යයේ අපූරු සටහනක් පළ කරලා තිබුණා. එය පහතින් […]


Apr
2

සංගීත්ට ඇත්තටම මොකද වුණේ?

Generic placeholder image

සංගීත ලොවේ පෙරලිකාරයෙකු වුණු සංගීත් විජේසූරිය මේ වන විට මොළයේ ලේ කැටි ගැසීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඔහු ගැන මේ වන විටත් සමාජ මාධ්‍යයේ විවිධ තොරතුරු හුවමාරු වෙනවා. ඒ වගේම ක්ෂේත්‍රයේ ‌බොහෝ දෙනෙක් ‌ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබුණා. ප්‍රසංග වේදිකාවේ නිවේදකයෙකු වන ඩෙන්සිල් නුගේගොඩ සිය සමාජ මාධ්‍යය ගිණුමට සටහනක් එක් කරමින් කියා තිබුණේ […]


Apr
1

මේ ලෝකේ හැමදේටම වඩා මට වටිනම කෙනා

Generic placeholder image

සංගීත්-දිනිති කියන්නේ කලා ලොවේ ඉන්න ජනප්‍රියම තරු යුවලක්. ඒ විතරක් නෙවෙයි මේ දෙන්නා කාලයක් තිස්සේ කලාව තුල අපූරු චරිත රැසක් ඔස්සේ කාගෙත් ආදරය දිනා ගෙන ඉන්නවා. මෙම යුවල පසුගිය දිනවල විවාහය ගැනත් අදහස් පල කරලා තිබුණා. සමාජ මාධ්‍යයේ මේ දෙදෙනා ගැන නිතර කතාබහට ලක් වෙනවා ඔබ කවුරුත් දන්නවා ඇති.ඒ මේ යුවල පල කරන ඡායාරූප නිසායි. […]


Apr
1

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මෙච්චර ලස්සනට ඇදගෙන කොහෙද ගියේ ?

Generic placeholder image

දමිතා අබේරත්න කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක්.ඇය පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ ද කතාබහට ලක් වුණා. පසුගිය සතියේ රයිගම් ටෙලිස් සම්මාන උළෙල පැවැත්වුණු බව ඔබ කවුරුත් දන්නවා ඇති.එම සම්මාන උළෙල හැඩ කරන්න දම්තා අබේරත්න ද සහාභාගි වුණා. පහත දැක්වෙන්නේ ඇයගේ ඡායාරූපයි.


Apr
1

සුජානි මේනකා සංවේදි වෙයි

Generic placeholder image

සුජානි මේනකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් . ඇය කුඩා කාලයේම රංගන ක්ෂේත්‍රයට පය තබන අතර දැනටමත් ඇයගේ දක්ෂතාවයෙන් ප්‍රේක්ෂකයින්ගේ සිත් දිනාගෙන අවසන්. ඇය විවාහ වී සිටින්නේ සම්මානලාභි නළුවෙකු වන බිමල් ජයකොඩි සමගයි. සුජානි නිතර සමාජ මාධ්‍යයේ සක්‍රීයව සිටින චරිතයක් පසුගිය දින ඇය දුකින් සිටින ඡායාරූප කිහිපයක් පල කර ඒ සමගම […]


Mar
31

ජනප්‍රිය නළු සචින්ගේ හිත ගිය නපුරු කෙල්ල?

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සචින් ලියනගේ කියන්නේ ‌ඉතා කෙටි කලකින් ක්ෂේත්‍රයේ ජනප්‍රීයත්වයට පත්වූ දක්ෂයෙක්. සචින් මෑතකදී මාධ්‍ය සාකාච්ඡාවකට ඔහු කැමතිම පෙම්වතිය කවරාකාරයේද යන්න කියා තිබුණා. ඒ මෙලෙසයි, “මම ගොඩාක් වෙලාවට ආසයි නපුරු ප්‍රේමවන්තියන්ට. ඇක්ට් කරද්දි නම් එහෙම වෙන් කරලා රගපාන්නේ නෑ. නමුත් මම පෞද්ගලිකව කැමති නපුරු කෙල්ලන්ට.”


Mar
31

ජනප්‍රිය නිළි අංජලී ලියනගේ උපන්දිනය සැමරූ හැටි

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනීයක් වන අංජලී ලියනගේ නම් නොදන්නා අයෙකු නොමැති තරම්. පසුගියදා ඇය ඇගේ උපන්දිනය සැමරුවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය උපන්දිනය වෙනුවෙන් සිදුකර තිබූ ඡායාරූගත කිරීම දැකගත හැකි වුණා. ඇය බෝනික්කියක් ලෙස සැරසී සිටි අතර ඇගේ සැමියා සමග රූපගත කිරීම සිදු කර තිබුණා. එම ඡායාරූ පහතින් බලන්න,


Mar
31

සාරංගගෙන් රසිකයෙකුට සැර උත්තරයක්

Generic placeholder image

සාරංග දිනක්ෂි කියන්නේ කලා ලොවේ නිතර කතාබහට ලක් වන තරු යුවලක් මේ දවස්වල මේ දෙදෙනාගේ විව්ධ පෝස්ට් සංසරණය වෙනවා පසුගිය දවසක සාරංග ඡායාරූපයක් හා සටහනක් පල කර තිබුණු අතර ඒ ඡායාරූපය ගොඩක් අයගේ අවධානයට ලක් වුණා . “ඒකටනම් බබාටත් හිනා ” ලෙසට සාරංග සටහනක් පල කරලා තිබුණා මේ සටහනට රසිකයෙක් කමෙන්ටුවක් පල කර තිබුණු අතර […]


Mar
30

කාවින්ද්‍යා කලකිරීමෙන් කිව්වේ කවුරු ගැනද?

Generic placeholder image

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සමිතා මුදුන්කොටුවගේ හා අතුල අධිකාරිගේ ආදරණිය දියණියයි. කාවින්ද්‍යා ඇයට හිමි සුවිශේෂි හඩින් තනිවම ගමනක් යන යුවතියක්. ඇයව බොහෝ නිර්මාණවලින් දකින්න ලැබෙනවා වගේම සමාජ මාධ්‍යය තුලද ඇයව නිතර අප නෙත ගැටෙනවා.ඒ ඇය තබන ඡායාරූප හා සටහන් නිසායි. ඇය පසුගිය දින යාළු මිත්‍ර සබදතා ගැන අපූරු සටහනක් අගේ සමාජ මාධ්‍යය තුල පල කර තිබුණා. […]


Mar
30

සංගීත් – දිනිති යුවල මීට කලින් මේ විදිහට දැකලා තියෙනවාද?

Generic placeholder image

දිනිති වල්ගමගේ – සංගීත් සතරසිංහ නම නොදන්නා කෙනෙකු නැති තරම්. කලා ලොවේ වැඩිපුර කතාබහට ලක් වන යුවලක් වගේම සමාජ මාධ්‍ය තුළත් ඉතා ජනප්‍රියයි. මේ දෙදෙනා උත්සව අවස්ථාවකට සහභාගී වෙලා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ මේ දවස්වල සංසරණය වෙනවා. එම ඡායාරූප පහතින්


Mar
30

මට, නැවත ජීවය දුන් මගේ දෙවැනි මව

Generic placeholder image

ශලිනි තාරකා කියන්නේ දක්ෂ හා ජනප්‍රියත්වය සාර්ථකව රැක ගනිමින් කලා ලෝකයේ දිදුලන තාරකාවක් කිව්වොත් නිවැරදියි ඇය සම්මානයට පාත්‍ර වීමත් සමග ඇයට සුබ පැතුම් රාශියක් ලැබුණා. සමාජ මාධ්‍යය තුළ ඇය ගැන ලියවෙන සටහන්ද දැකගත හැකි වුණා. එලෙස ලියුවුණු සටහනකට ශලිනි මෙලෙස ප්‍රති සටහනක් ලියා තිබුණා. ජීවිතේ මට මිනිසුන් ගොඩාක් මුණගැසි තියෙනවා. ඒ අතුරින් මට ජීවිතේ මුණගැහුණු, […]


Mar
29

මාධවීගෙන් සැර කතාවක්

Generic placeholder image

මේ දිනවල කිතර කතාබහට ලක්වන කෙනෙක් තමයි ජැක්සන් ඇන්තනී‌ගේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. ඒ ඇගේ නව පෙම්වතා, නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වගේම ලේඛකයෙක්වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පිළිබදව ඇය මාධ්‍යයට අනාවරණය කිරිමත් සමගයි. ඒ නිසාම ඇය සමාජ මාධ්‍යය තුළ විවේචනවලට ලක් වෙනවා. මාධවී ඇය ඇතුළු සමස්ථ විවේචනයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් ලියවුණු අපූරු සටහනක් ඇගේ සමාජ […]


News Articles
Latest Videos
Most Popular Post