වර්තතමාන සිනමාවේ දිදුළන තාරකාවන් අතර සරාගී රූ සපුවක් හිමි රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණසිංහ කියන්නේ.ඇය රිදී තිරයේ වගේම සමාජ මාධ්‍ය යේ ද ඉතා ජනප්‍රියයි.ඒ ඇය නිතර විවධ ඡායාරූප පල කරන නිසායි. නමුත් පසුගිය දින චුලක්ෂි ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූපයක් පල කර තිබුණා.ඒ සටහනකුත් එක්කයි. මට ඕන නෑ ඔයා මාව බේරගන්නවාටමට අවශ්‍යය මම මා බේරා ගන්නා […]
ගයත්‍රි ඩයස් තියන්නේ පුංචි තිරයෙන් අපට සමීප වන කවුරුත් ආදරය කරන ජනප්‍රි රංගන ශිල්පිනියක්. රංගනයට අමතරව ඇය නිරූපණ ශිල්පියක් ලෙසින්ද කටයුතු කරනවා. ඇය මෑතකදී ඇගේ මව පිළිබද මතක අවදි කලා.ඒ මෙන්න මේ විදිහට, “මට පුළුවන් කාලේ ඉදලම අම්මා පුළුවන් දේ කලා. අපි මහා සල්ලිකාරයෝ නෙමෙයි. අපි සාමාන්‍ය මිනිස්සු. එයා හැමදාම කලේ පවුල එකතු කරපු එක. […]
පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් වෙත සමීප වුණු සුන්දර රුවැත්තියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන මේනක රාජපක්ෂ සමග විවාහ වී සිටින ඇය දැන් පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක්. පසුගිය දවසක යූටියුබ් වැඩසටහනක් හා එක්වෙමින් ඇය සිය සැමියා මේනක ගැන අදහස් දක්වා තිබුණා. එය පහතින් බලන්න, “මට ඒ කාලේ කාවවත් ඔිනේ නෑ ආදරේ හිස්තැන් පුරවන්න වුණත්. […]
පසුගිය 09 වන දා ක්‍රිකටි තරුවලට නම් සුවිශේෂි දවසක්.ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංගගේ විවාහය නිසායි. ඔහුගේ විවාහ උත්සවයේ ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා ඔබ දැනටමත් දකින්නට ඇති. වනිදු හසරංගගේ විවාහයට ක්‍රිකට් තරු කලා තරු මෙන්ම දේශපාලන තරුත් සහභාගී වී තිබුණා. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ඡායාරූපයි,
සුජානි මේනකා කියන්නේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්.ඒ වගේම සම්මානනීය රංගන ශිල්පී බිමල් ජයකොඩි හා විවාහ වී සිටින ඇය කලා ලෝකේ කාගෙත් ආදරය දිනාගෙන ඉන්න චරිතයක්. මෑතක දී සුජානී විවාහ මංගල උත්සවයකට සහභාගී වෙලා තිබුණා.ඇය එයට සහභාගී වී තිබුණේ සුන්දර සාරි විලාසිතාවයකින් සැරසිලා. එම ඡායාරූප සුජානි සමාජ මාධ්‍යවල පල කරන්න අමතක කලේ නෑ. පහත දැක්වෙන්නේ […]
නතාෂා පෙරේරා ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. සුළගක් වී මං යනවා නම් ගීතය හරහා රසික සිත් වැළදගත් ඇය සුන්දර රුවක් හිමිකාරියක්. ඇය විවාහ වුණේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන ප්‍රිහාන් සමගිනුයි. මෑතකදී වැඩසටහනකට එක් වූ ඇය බැදීම් ගැන කිව්වේ වෙනස් විදිහේ කතාවක් “මම බැදීම් ගැන වෙනස් විදිහට හිතන්නේ..බැදීම් නිසා අපි ලොකු දුකක් විදිනවා.දරුවෙක් කියලා කියන්නෙත් […]
ලෝචනා ඉමාෂි කියන්නේ කටකාර හැඩකාර රංගන ශිල්පිනියක්. පසුගිය වසරේ ඇය නෙදර්ලන්තයේ තම සැමියා හා පුතා සමග දීර්ඝ කාලයක් ගත කල ඇය පසුගිය දිනවල ලංකාවේ තම දෙමාපියන් සමග කාලය ගත කලා. ලෝචනා ඊයේ දින කටුනායක ගුවන්තොටුපලේ සිට ඡායාරූප පල කරමින් කියා සිටියේ ඇය ලංකාවෙන් සමුගෙන යන බවයි. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.
රිදී තිරයට නැතුවම බැරි ඇය නමින් උදාරි වර්ණකුලසූරියයි. ටෙලි නාට්‍ය මන්ම චිත්‍රපට නිළියක් ලෙස ඇය අතිශය ජනප්‍රියයි. ඇය ඇගේ සැමිය හා සහ දියණිය සමග විදෙස්ගතව සිටියත් ඇය විටින් විට ලංකාවට ඇවිත් ගියා. ඇය නැවත වරක් ලංකාවෙන් පිටව ගොස් තිබෙනවා. “බායි බායි ශ්‍රී ලංකා” ලෙස සදහන් කරමින් ඇය ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම […]
උදාරි කෞෂල්‍යා කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ඇයගේ අලුත් පෙම්වතා ගැන පසුගියදා ඇය විසින්ම හෙලිදරව් කර තිබුණා. ඉතින් ඇය කාන්තා දිනය වෙනුවෙන් වෙනස්ම ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි,
වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස පියුමි බොතේජු හදුන්වන්න පුළුවන්. ලෝක කාන්තා දිනයේදී පියුුුමි කාන්තාව ගැන අපූරු සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි,
කලා ලෝකයේ ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඒ මෙම පවුලේ සාමාජිකයින් හැමෝම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නිසාය. මෙම පවුලේ බාල දියණිය තමයි ශනුද්‍රි ප්‍රියසාද්.ඇය වර්තතමාන කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ලෝක කාන්තා දිනයයෙදී ශනුද්‍රි ඇයගේ ජීවිතයේ වැදගත්ම ශක්තිමත්ම කාන්තාවන් තිදෙනෙක් ගැන ඇගේ සමාජ මාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ ඇය පල කර තිබුණු ඒ […]
මීට මාස තුනකට පෙර මෙරට සංගීත ක්ෂේත්‍රයට අහිමි වී ගිය ඔහු නමින් නුවන් ගුනවර්ධනයි. ඔහුගේ එකම පුතු ගයාන් ගුණවර්ධන වර්තමානයේ ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. තමන්ගේ පියා මෙලොවෙන් සමුගෙන හරියටම මාස තුනක් ගතවී තිබෙනවා. ගයාන් තම පියාව සිහිපත් කරමින් සංවේදී සටහනක් ඔහුගේ සමාජ මාධ්‍යයේ පල කරන්නට අමතක කලේ නෑ පහත දැක්වෙන්නේ […]