News Line| Off Air
Generic placeholder image

Jan
26

ගිරිරාජ්ගේ දියණියගෙන් අපූරු නිර්මාණයක්

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ඒ වගේම නාට්‍ය වේදිකාවටත් නැතුවම බැරි කෙනෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ. මේ කියන්නේ යන්නේ ඔහුගේ දියණිය ඇගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රේක්ෂක ඔබට දුන් අපූරු නිර්මාණයක් ගැන.. ඒ නාට්‍යනුසරයෙන් නිර්මාණය වූ අනර්ග නිර්මාණයක්.. එයට ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමි වුණා.


Jan
24

නිල්මිණී තෙන්නකෝන් උපන්දිනය සැමරූ අයුරු

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අමතක නොවන තරුවක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ඇය පසඅගිය දා උපන්දිනය වෙනුවෙන් දියණියත් එක්ක නුවර දළදා මාලිගය වන්දනා කිරීමට ටගාස් තිබුනා..ඇය ආදරණීය සටහනක් සමග ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, අද වගේ දවසක මාව බිහිකරපු ආදරණීය මගේ මෑණියන්ට […]


Jan
24

සනුකට ලැබුණු අපූරු තෑග්ග

Generic placeholder image

මෑතකදී වඩාත් කතාබහට ලක්වූ විවාහ මංගල්‍යයක් තමයි සනුකගේ හා වින්ඩිගේ විවාහය සනූකගේ මල්ලී ඒ කියන්නේ සමිත වික්‍රමසිංහගෙන් සනුක වින්ඩි දෙපලගේ විවාහය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලැබුණා. ඒ ආදරණීය ගීතයක්..


Jan
23

බිරිදගේ උපන්දිනයට චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගෙනා ආදරණීය සුබ පැතුම

Generic placeholder image

ගායන ක්ෂේත්‍රය තුල ඉහළ ස්ථානයක් හිමි කරගෙන සිටින ගීත ගොන්නක හිමිකරුවෙකු තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ. ඔහුගේ බිරිද පසුගියදා උපන්දිනය සැමරූ අතර ඒ වෙනුවෙන් මොහු ආදරණීය සුබ පැතුමක් සමාජ මාධ්‍යට එක්කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


Jan
23

හිමාලිගෙන් දියණියට ආදරණීය පණිවිඩයක්

Generic placeholder image

හිමාලි සයුරංගි කියන්නේ අපේ ටෙලි නාට්‍ය කලාවේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ වගේම ඇය අවුරුදු නවයක පුංචි දියණියකගේ ආදරණිය මවක්. හිමාලි ඇයගේ මුහුණු පොතේ දියණියගේ ඡායාරූප කිහිපයක් සමග අපුරු කවියක් පලකර තිබුණා. එම ඡායාරූප හා කවිය පහතින් බලන්න,


Jan
21

තම ආදරණීය බිරිඳ ගැන රුවන් තැබූ සටහන

Generic placeholder image

රුවන් සහ ශෙරිල් කියන්නේ ‍යුවළ කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ආදරණීය යුවලක්. පසුගිය දිනක සමාජ මාධ්‍යයේ මොවුන් දෙදෙනා පිළිබඳ නිර්මාණය වූ එක්තරා පෝස්ටුවක් ගැන රුවන් හෙට්ටිආරච්චි ඔහුගේ සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය සටහනක් තබා තිබුණා. ඒ සටහන පහතින් බලන්න, මේ පෝස්ටර් එක ගොඩක් දෙනෙක් මට එවලා තිබුනා, ඇත්තෙන්ම මේ පෝස්ටර් එක මුලින්ම පළකරපු කෙනාට මම ස්තුතියි වන්ත […]


Jan
21

පොඩි පොඩි දේවල්වලින් සතුට හොයන අපි

Generic placeholder image

රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම සහ ලෝචනා ඉමාෂා ඇතුළු පිරිසක් පසුගිය දවසක පොඩි ට්‍රිප් එකක් ගිහින් තිබුණා. ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ලොචනා ඇයගේ සමාජ මාධ්‍යයේ පල කරන්නත් අමතක කලේ නෑ පහත දැක්වෙන්නේ එහි ඡායාරූප හා සටහන්,


Jan
20

හෙක්ටර් ඩයස්ගේ උපන්දිනය

Generic placeholder image

මෙරට ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායන පවුරුශයක් වන හෙක්ටර් ඩයස්ගේ උපන්දිනය පසුගිය දවසක සැමරුවා. මේ වන විට ඔහු ගායන ශිල්පියෙක් ලෙස මෙන්ම රංගන ශිල්පියෙක් ලෙසත් ජනතාව අතර ජනප්‍රියයි. ඔහු උපන්දිනය සැමරූ ආකාරය ඔහුගේ බිරිද සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. එහි ඡායාරූප හා සටහන් පහතින් “උදේ පාන්දරම උපන්දිනය සමරපු විදිහ..මේ ලෝකේ හොදම මිනිසාට සුබ උන්දිනයක්…”


Jan
20

අකිලගේ දියණියගේ උපන්දිනය

Generic placeholder image

අකිල ධනුද්දරට පසුගිය දවසක් විශේෂ වුණා.ඒ ඔහුගේ හතරවන විවාහ සංවත්සරය වගේම දියණියගේ උපන්දිනය එකම දවසක යෙදී තිබීමයි. අකිල මේ විශේෂ සිදුවීම් දෙකම එකට සමරා තිබුණා. ඒ පවුලේ හිතවතුන්ද සමගින්. එහි ඡායාරූප ඔහු සමාජ මාධ්‍යයට එක්කරන්නත් අමතක කලේ නෑ. සටහන සහ ඡායාරූප පහතින් බලන්න,


Jan
19

අකිල සිව්වන විවාහ සංවත්සරය සැමරූ හැටි

Generic placeholder image

පසුගියදා ඇන්තනී පවුලේ සහෝදර සහෝදරියන්ගේ විවාහ සංවත්සරය යෙදී තිබුණා. ඒ අකිල , සජිත හා මාධවී තිදෙනා විවාහ වී වසර හතරක් වීමයි. ඇන්තනී පවුලේ වැඩිමහල් පුතු වූ අකිල තම විවාහ සංවත්සරය බිරිද හා යහළුවන් සමග සමරා තිබුණා. පහත දැක්වෙනනේ ඔහු සමාජ මාධ්‍යවල පළකර තිබූ ඡායාරූපයි,


Jan
19

සුරූපී ටීනා මනාලියක් වූ අයුරු

Generic placeholder image

ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයට නම් නැතුවම බැරි කෙනෙක්. ඇය කිහිප වාරයක්ම මනාලියක් ලෙස හැඩවී තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය අලංකාර මනාලියක් ලෙස හැඩවී සිටින ඡායාරූ පෙලක් නෙත ගැටුණා. මේ ඡායාරූප පෙල නම් ටිකක් විශේෂයි .ඒ මෙම ඡායාරූ පෙලට ඉහළ ප්‍රතිචාර රැසක්ම ලැබී තිබීමයි ඡායාරූප පහතින් බලන්න,


Jan
18

සැමියාගේ උපන්දිනයට රුවන්ගිගෙන් උතුම් ක්‍රියාවක්

Generic placeholder image

රුවංගි රත්නායක නම ඇසූ සැනින් ඔබට ඇගේ රුව මතක්වෙනවා ඇති.. නිතර නිතර ඇස ගැටෙන්නේ නැති වුණත් ඇගේ ජනප්‍රියත්වය නිසාම සියලු දෙනාගේ මතකයට නැගෙනවා. ඇය සිය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් කළ උතුම් ක්‍රියාවක් ගැන අපට දැනගන්නට ලැබුණා. ඒ ඇය එහි ඡායාරූප හා සටහන් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post