ජනප්රීය රංගන ශිල්පී ජනිත් වික්‍රමසිංහ පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ප්‍රවීණ රංගන ශිල්පීන්වන ආනන්ද වික්‍රමගේ මා මානෙල් වානගුරුගේ වැඩිමහල් පුතුවන මොහු කලා ලොවේ කාගේත් හිතවතෙක්. ජනිත් සෑම වසරකම වගේ මේ වසරේදීත් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ වගේම සුපුරුදු පරිදි කලා ලොවේ හිතවතුන් රාශියක් මේ සදහා සහභාගී වෙලත් තිබුණා. කලා ලොවේ ජනිත්ගේ […]
සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අදිකාරි කියන්නෙත් ගීත ලොව තුළ තමන්ටම ආවේනික හඩක් රැන්දූ අයෙක්.. සමාජ මාධ්‍ය තුළත් ඇය නිතර කතාබහට ලක්වන කෙනෙක් කිව්වොත් නිවැරිදියි. ඇය පසුගියදා වැඩසටහනක් හා එක්ව තමන් ඩීවිත කාලයම තනියම සිටිමට තීරණය කල බව කියා තිබුණා මම හොදට ඇහුම්කන් දෙන කෙනෙක්. යාළුවෝ වුණත් මට කියනවා. මම හිතනවා පුදුම වදයක්නේ මේ මිනිස්සු […]
ප්‍රවීණ ගායක චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ආදරණීය දියණිය වන ළිහිණි හෙට්ටිආරච්චි පසුගියදා යුග දිවියට පිවිසුණා. ඒ කලා ලෝකයේ තරු රැසකගේ සහාභාගීත්වයෙන්. සුන්දර මනාලියක් ලෙස සැරසුණු ඇයගේ ඡායාරූප පහතින් බලන්න
පුංචි තිරයේ දගකාරිය වොල්ගා කල්පනී ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ඇය එතරම්ම ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක්. වොල්ගා කියන්නේ සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය චරිතයක්. ඇයගේ විවාහය දෙදරා ගිය බව නම් නොරහසක්. ඇය ඒ පිළිබදව වැඩසටහනකට එක්ව මෙලෙස කියා තිබුණා, හැමෝම දන්නවානේ මම විවාහ වුණේ මගේ හොදම යාළුවා එක්ක.ඉතින් යාළුවෝ එක්ක තරහා වෙන්නේ […]
මේ මුළු රටටම මංගල සීනු හැඩවෙන මාසයක් කිව්වොත් නිවැරදියි. ඉතින් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමොද් මදුෂානුත් පසුගියදා යුගදිවියට පිවිසුනා.. එහි චායාරූප පහතින් බලන්න,
සමාජ මාධ්‍යයේ නිතර ගැවසෙන අපි හිතට දැනෙන දේ එහි පලකරන්නත් අමතක කරන්නේ නෑ.. දිනක්ෂි ප්‍රියසාද් එලෙස පෝස්ට් එකක් පලකර තිබුණා..ඇය මෙලෙස ලපකර පෝස්ටුවට ඉහළ ප්‍රතිචාර රැසක් හිමිවී තිබුණා.. සටහන පහතින් බලන්න,
නතාෂා පෙරේරා කියන්නේ ගීතයකින් රසිකයන් වසගයට ගත් දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ඇය විවාහ වුණේ ගායන ශිල්පියෙකු වන ප්‍රිහාන් සමගයි. මෑතකදී ඇය ගැන ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවුණේ ඇය හදීසියේම දික්කසාද වන්නට යනවා කියන පුවතත් සමග..කෙසේ වුණත් ඇය මේ පිළිබදව මෙලෙස අදහස් දක්වා තිබුණා, ළගදී දාලා තිබ්බා නතාෂා දෙවන සැමියාත් අතහැර රට යයි කියලා.මම ප්‍රිහාන්ට පෙන්නුවා. ප්‍රිහාන් […]
මෙරට කලා ක්ෂේත්රයේ කාලයක් තිස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ කලා යුවලක් තමයි සුජානි බිමල් කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන්නට කලාව පමණක් නොවෙයි..ඔවුන්ගේ ආදරයත් හේතුවක් කිව්වොත් නිවැරිදියි.. ඉතින් ඔවුන් දෙදෙනාගේ ආදරණීය කැදැල්ලට අවුරුදු 16ක් සපිරුනා.. සුජානි ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ සටහන් කලේ මෙන්න මේ විදියට
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ඒ වගේම නාට්‍ය වේදිකාවටත් නැතුවම බැරි කෙනෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ. මේ කියන්නේ යන්නේ ඔහුගේ දියණිය ඇගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රේක්ෂක ඔබට දුන් අපූරු නිර්මාණයක් ගැන.. ඒ නාට්‍යනුසරයෙන් නිර්මාණය වූ අනර්ග නිර්මාණයක්.. එයට ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමි වුණා.
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අමතක නොවන තරුවක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ඇය පසඅගිය දා උපන්දිනය වෙනුවෙන් දියණියත් එක්ක නුවර දළදා මාලිගය වන්දනා කිරීමට ටගාස් තිබුනා..ඇය ආදරණීය සටහනක් සමග ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, අද වගේ දවසක මාව බිහිකරපු ආදරණීය මගේ මෑණියන්ට […]
මෑතකදී වඩාත් කතාබහට ලක්වූ විවාහ මංගල්‍යයක් තමයි සනුකගේ හා වින්ඩිගේ විවාහය සනූකගේ මල්ලී ඒ කියන්නේ සමිත වික්‍රමසිංහගෙන් සනුක වින්ඩි දෙපලගේ විවාහය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලැබුණා. ඒ ආදරණීය ගීතයක්..
ගායන ක්ෂේත්රය තුල ඉහළ ස්ථානයක් හිමි කරගෙන සිටින ගීත ගොන්නක හිමිකරුවෙකු තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ. ඔහුගේ බිරිද පසුගියදා උපන්දිනය සැමරූ අතර ඒ වෙනුවෙන් මොහු ආදරණීය සුබ පැතුමක් සමාජ මාධ්‍යට එක්කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,