News Line| Off Air
Generic placeholder image

Jun
26

නිරෝෂාගේ දියණියගේ Birthday Shoot එක

Generic placeholder image

කණ්ඩායම් නර්තනයේ ප්‍රමුඛ පෙළේ චරිතයක් තමයි නිරෝෂා තලගල කියන්නේ. ඒ වගේම සිනමාවේත් ටෙලි තිරයේත් සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇයගේ දියණියගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් දියණීය සමග නිරෝෂා අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින්,


Jun
25

සාරි විලාසිතාවෙන් හැඩ මවන තාරුකා

Generic placeholder image

තාරුකා වන්නිආරච්චි කියන්නේ සිනමාවේ වගේම ටෙලි තිරයේත් දක්ෂ හා ජනප්‍රිය රංගන ශීල්පිනියක්. ඒ වගේම ඇය නර්තන ශිල්පිනියක්. විවාහයෙන් පසු නම් ඇය රංගනයෙන් ටිකක් ඈත් වුණත් විටින් විට ඇය නිර්මාණයන් ඔස්සේ ඇය දක්නට ලැබෙනවා. පසුගිය දා ඇය ලස්සන සාරි විලාසිතාවකින් සැරසී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූ පහතින්,


Jun
25

ශලනිගෙන් වෙනස් ආකාරයේ විලාසිතාවක්

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්‍නේ. ඇය නිතර සමාජ මාධ්‍ය තුල සක්‍රීය චරිතයක්. ශලනි කියන්නේ කාලෙන් කාලෙට විවිධාකාරයේ විලාසිතා මවන සුරූපී යුවතියක්. මෑතකදී ඇය වෙනස්ම ආකාරයේ විලාසිතාවකින් සැරසී උත්සවයකට සහභාගී වුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් පහතින්,


Jun
25

උඩරට සාරියකින් හැඩ වූ දිනක්ෂි

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම පුංචි සිඟිතියකගේ මවක්. ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. දිනක්ෂි කාලෙකට පස්සේ වෙනසකටත් එක්ක ඔසරියක් ඇදලා. බලන්නකෝ ඒ ඇඳුමට එයාගෙ හැඩ. ඡායාරූප පහතින්,


Jun
24

බිමල් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

මෙරට කලා ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ කලා යුවලක් තමයි බිමල් ජයකොඩි සහ සුජානි මේනකා කියන්නේ. ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන්නට කලාව පමණක් නොවෙයි ඔවුන්ගේ ආදරයත් හේතුවක් කිව්වොත් නිවැරදියි. මේ දෙදෙනා සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. පසුගිය දා බිමල්ගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් සුජානි ඔහු වෙනුවෙන් කේක් එකක් සූදානම් කර තිබුණා. එම ඡායාරූප පහතින්,


Jun
24

සාරංග දිනක්ෂිගෙන් ඡායාරූ එකතුවක්

Generic placeholder image

මෙරට කලා ලෝකයේ ඉතා ජනප්‍රිය යුවළක් තමයි සාරංග – දිනක්ෂි කියන්නේ. ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසාම සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වෙනවා. මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. පුංචි තිරයේ මෙන්ම ටෙලි තිරයේ දක්ෂයෙකු වන සාරංග රංගනයට, ගායනයට මෙන්ම නිවේදනයටත් එක ලෙස දක්ෂයෙක්. පසුගිය දා සාරංග සහ දිනක්ෂි සුන්දර ඡායාරූපගත කිරීමත් සිදු කර තිබුණා. ඡායාරූප […]


Jun
24

සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩ වූ කස්තුරි

Generic placeholder image

කස්තුරි ජයවර්ධන කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය රංගනයට වගේම නිරූපණයටත් ඉතා දක්ෂයි. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූපගත කිරීම් වලට පෙනී සිටිනවා. ඇගේ රංගන හැකියාව වගේම නිරූපණ හැකියාව නිසා ඇය සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රියයි. පසුගිය දා ඇය උඩරට මනාලියක් ලෙස හැඩ ගැන්වී ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Jun
20

කළු පාටින් සුන්දරත්වය මැවූ අවිශ්කා

Generic placeholder image

ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙස අවිශ්කා උමයංගනී හඳුන්වන්න පුළුවන්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ විලාසිතා තුළින් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනවා. මෑතකදී ඇය කළු පැහැති ගවුම් විලාසිතාවකින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබෙනවා. ඡායාරූප පහතින් බලන්න.


Jun
20

කැමරා කාචයේ සුන්දර හැඩ මවන විනූ පෙරේරා

Generic placeholder image

විිනූ පෙරේරා කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයටත් එකලෙස දක්ෂ කෙනෙක්. වෘත්තියෙන් හෙදියක් වන අතර මේ දිනවල සියත ටීවී “සංසාරේ” හරහා ඇයව දැකගත හැක. ඇයගේ ලස්සනම ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,


Jun
20

ඉන්දියානු විලාසිතාවට සැරසුණු ටීනා

Generic placeholder image

ටීනා ෂනෙල් කියන්නේ අප කාගෙත් සිත් ගත් සරාගී රුවක් හිමි රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් වගේම නිතර කතාබහට ලක් වෙන චරිතයක් බව අපි හැමෝම දන්නවා. නිරන්තරයෙන් ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන අතර ඇයට ඉහළ ප්‍රතිචාරත් හිමි වෙනවා. මෑතකදී ඇය ඉන්දියානු විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා. එම ඡායාරූප පහතින්,


Jun
19

දමිත්‍රි – කේසරගෙන් Photoshoot එකක්

Generic placeholder image

දමිත්‍රි සුබසිංහ කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ සැමියා වන කේසර සමඟ පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර ඇති බව සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. මේ දෙදෙනා මෙහිදී සැරසී සිටියේ ඉන්දියානු ක්‍රමයටයි. ඡායාරූප පහතින්,


Jun
19

රෝස මලක් සේ හැඩ වූ සුරූපී එමාෂා

Generic placeholder image

නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියන්නේ. සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය ඇය සුන්දර යුවතියක්. පසුගිය දවසක එමාෂා රෝස පැහැති ගවුම් විලාසිතාවකින් සැරසී සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූ පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post