News Line| Off Air
Generic placeholder image

Sep
2

චීන සමුළුවට ආ රොබෝ කෙල්ල

Generic placeholder image

චීනයේ ටියැන්ජින් නගරයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුව සඳහා නව්‍ය තාක්ෂණයක් ලෙස ෂියාඕ හේ නම් මානව හැඩැති රොබෝවරියක් යොදවා තිබෙනවා. අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 දක්වා පැවැත්වෙන මෙම සමුළුවට රටවල් 20කට අධික සංඛ්‍යාවක නායකයන් සහභාගී වීමට නියමිතයි. මාධ්‍යවේදීන්ට බහුවිධ භාෂා හරහා සහාය වීම සඳහා නිර්මාණය කර ඇති ෂියාඕ හේ, තත්‍ය කාලීන තොරතුරු සැකසීම, රාජ්‍ය […]


Aug
28

ඇමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් විවාහ ගිවිස ගනී

Generic placeholder image

පසුගියදා ලොව පුරා ප්‍රසිද්ධියට පත් ඇමරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්, ඇමරිකානු පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්ස් සමග විවාහ ගිවිසගත් බව නිවේදනය කළා. වසර දෙකක ප්‍රේම සම්බන්ධයකින් පසුව මේ දෙදෙනා විවාහ ගිවිසගෙන ඇති බවයි වාර්තා වන්නේ. ස්විෆ්ට්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ඇය මේ පුවත ප්‍රසිද්ධියට පත් කළ අතර, ඊට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. ඇමරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව, ස්විෆ්ට්ගේ විවාහ […]


Aug
27

සීනිගම දෙවොල් මහා දේවාලයේ 58 වන ඇසළ පුණ්‍යෝත්සවය ඇරඹේ

Generic placeholder image

ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාලයේ 58 වන ඇසළ පුණ්‍යෝත්සවය ඇරඹෙයි. අගෝස්තු 21 වන දින සර්ව රාත්‍රික පර්ත්‍රාණ දේශනයෙන් ඇරඹී පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර අගෝස්තු 23න් ඇරඹී අගෝස්තු 28 වනදා දක්වා වීදි සංචාරය කිරීමට නියමිතයි. ඊයේ (26) රාත්‍රියේ අවසාන රාත්‍රී මහා පෙරහැර වීදී සංචාරය කෙරුණු අතර අද (27) දින දෙවොල් මඩු ශාන්ති යාගය සහ 28 වන […]


Aug
25

විවෘත කළ නුවරඑළිය තැපැල් කාර්යාලය නැරඹීමට ආ විදේශිකයන්

Generic placeholder image

වෘත්තිය සමිති ක්‍රියාමර්ගයක් හේතුවෙන් දින ගණනාවක් තිස්සේ වසා තිබූ නුවරඑළිය තැපැල් කාර්යාලය අද (25) දින විවෘත කිරීමත් සමඟ විදේශික සංචාරකයන් විශාල ප්‍රමාණයකින් පිරී ගිය බව දක්නට ලැබී තිබුණා. එසේ පැමිණි විදේශිකයන් සිහිවටනයක් ලෙස එම තැපැල් කාර්යාලයෙන් තැපැල් මුද්දර සහ පෝස්ට් කාඩ් මිලදී ගැනීමටත් තවත් පිරිසක් ඔවුන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ නමට ලිපි තැපැල් කරන අයුරුද දක්නට […]


Aug
22

Hurricane Erin සුළි කුණාටුව හේතුවෙන් නිව්යෝක් සහ නිව් ජර්සි ප්‍රාන්තවලට හදිසි ආපදා තත්වයක්

Generic placeholder image

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයට අවදානම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ මේ වනවිට උතුරු දෙසට ගමන් කරන Hurricane Erin සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු මුහුදු රළ සමඟින් ඇති වූ ගංවතුර තත්වය සහ වෙරළ ඛාදනය හේතුවෙන්. ආරංචි මාර්ග පවසන්නේ මෙම තත්වය තවත් දින කිහිපයක් පවතින බවයි. කුණාටුව හේතුවෙන් දැනටමත් උතුරු කැරොලිනා වෙරළ තීරයට සහ […]


Aug
22

සැප්තැම්බර් මස වෙළඳපොළට එන iPhone 17 Pro Max

Generic placeholder image

ලබන මාසයේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත Apple සමාගමේ නවතම නිෂ්පාදනය වන්නේ iPhone 17 Pro Max ජංගම දුරකථනයයි. කෙසේ වෙතත්, මෙම නව දුරකථන මාදිලියේ විශේෂාංග පිළිබඳ නිල තොරතුරු තවමත් ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා නිකුත් කර නැහැ. පසුගිය වසරේ නිකුත් වූ iPhone 16 දුරකථන මාලාවට පසුව, iPhone 17, iPhone 17 Pro, සහ iPhone 17 Pro Max […]


Aug
21

සිම්බාබ්වේ එක්දින තරඟ සංචාරය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

Generic placeholder image

සිම්බාබ්වේ සමඟ එක්දින තරගාවලිය සඳහා එක්වන චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. පවන් රත්නායක සංචිතයට කැඳවයි. ශ්‍රි ලංකා පිළ හෙට (22) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.


Aug
21

නදීමාල් පෙරේරාට මංගල සීනු

Generic placeholder image

නදීමාල් පෙරේරා කියන්නෙ ලංකාවේ ජනප්‍රිය වගේම නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියෙක්.ඔහු ඊයේ(20) තම ආදරවන්තිය හා අතිනත ගත්තා. ඇය නමින් ලෂිණි හෙට්ටිආරච්චි.ඔහුගේ පියා වන ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම කලා ලොවේ තරු හා එක්ව පල්ලියේ චාරිත්‍ර සිදු කොට තිබුණා.යුග දිවියට එළැඹි නදීමාල් – ලෂිණි යුවළට සියත අපෙන් සුභ පැතුම් !


Aug
19

ලෝක ඡායාරූපකරණ දිනය අදයි

Generic placeholder image

ලෝක ඡායාරූපකරණ දිනය, සෑම වසරකම අගෝස්තු මස 19 වන දින සමරනු ලබනවා. මෙම දිනය ඡායාරූපකරණය කලාවක්, විද්‍යාවක් සහ මාධ්‍යයක් ලෙස හඳුනාගැනීම සඳහා විශේෂයෙන් වෙන් කර තිබෙනවා. ලෝක ඡායාරූපකරණ දිනය ආරම්භ වන්නේ 1839 වසරේ අගෝස්තු 19 වැනිදා ප්‍රංශ රජය විසින් “ඩැගියෝ චිත්‍රය” (Daguerreotype) නම් වූ ඡායාරූපකරණ ක්‍රියාවලියේ පේටන්ට් බලපත්‍රය මිල දී ගෙන එය මුළු ලෝකයටම තෑග්ගක් […]


Aug
19

මාධ්‍ය වාර්තා සඳහා පොලිස්පතිවරයාගේ නිල ඡායාරූපයක්

Generic placeholder image

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මාධ්‍ය ආයනතන මගින් නිකුත් කරනු ලබන ලිපි, ප්‍රවෘත්ති හා වෙනත් වැඩසටහන් සඳහා පොලිස්පතිතුමාගේ ඡායාරූප පළ කිරීමට අවශ්‍ය වන අවස්ථාවන් වලදී දී පහත දී ඇති ඡායාරූපය භාවිතා කරන ලෙසට පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉල්ලීමක් කොට තිබෙනවා.


Aug
19

ලොව පළමු කෘත්‍රිම ගර්භාෂය සහිත හියුමනොයිඩ් රොබෝවක් චීනයෙන්

Generic placeholder image

චීනයේ සමාගමක් විසින් ලොව ප්‍රථම ගැබ්ගැනීමේ හියුමනොයිඩ් රොබෝවරයා කෘත්‍රිම ගර්භාෂයක් උපයෝගී කරගෙන නිපදවීමට සැලසුම් කර තිබෙනවා. ගුවැන්ෂු හි පිහිටි Kaiwa Technology සමාගම විසින් මෙය නිපදවීමට කටයුතු කරමින් සිටින අතර, මෙම හියුමනොයිඩ් රොබෝවරයාගේ උදරයේ කෘත්‍රිම ගර්භාෂයක් සවිකර තිබෙනවා. චීන මාධ්‍ය වාර්තා වලට අනුව මෙය කළලයක් දස මාසයක් පුරා වර්ධනය කර දරුවෙකු ප්‍රසූත කිරීමට හැකිවන පරිදි නිර්මාණය […]


Aug
15

රජිනිකාන්ත්ගේ සිනමා දිවියට වසර 50ක්

Generic placeholder image

නළුවකු ලෙස රජිනිකාන්ත් සිනමා දිවියට පිවිස අදට (අගෝස්තු 15) වසර 50ක් සපිරේ. දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවක් වන රජිනිකාන්ත් උපත ලැබුවේ සිවාජි රාඕ ගයික්වාඩ් නමින් මරාති පවුලක වන අතර ඔහුගේ මව් බස මරාති වුවද, පසුව ඔහු දමිළ සිනමාවේ ප්‍රධාන චරිතයක් බවට පත්වුණා. සිනමාවට පිවිසීමට පෙර ඔහු බස් කොන්දොස්තරවරයෙක් ලෙස ද සේවය කර තිබෙනවා. Madras Film […]


News Articles
Latest Videos
Most Popular Post