මෙරට කලා ලෝකයේ ජනප්‍රිය කලා යුවළක් තමයි සාරංග – දිනක්ෂි කියන්නේ. ඒ වගේම මේනක – නෙහාරා කියන්නේත්. මේ අලුත් අවුරුද්දට සාරංග, දිනක්ෂි පුංචි සාරන්‍යා එක්ක නෙහාරාගේ ගෙදර ගිහින් තිබුණා. ඒ සාරංගගේ පාසල් මිතුරෙක්ද සමගිනුයි. ඔහු මේනක හා නෙහාරාගෙත් හොද මිතුාරක්. ඉතින් ඔහු සාරංග, දිනක්ෂි හා සාරන්‍යා සමග නෙහාරා සහ මේනක බලන්න ගිහින් තිබුණා. එම අවස්ථාවේදී […]
ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ කලක් ජනප්‍රියව සිටි රංගන ශිල්පිනියක් ලෙස සුලේඛා ජයවර්ධන හදුන්වන්න පුළුවන්. තමන්ට වඩා වයසින් වැඩි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අශෝක රන්දෙණිය සමග විවාහ වී සිටින ඇය පුංචි පුතෙකුගේ මවක්. මෙවර අලුත් අවුරුද්දදට ඇය සැමියා සමග විදෙස් සංචාරයක නිරත වෙලයි ඉන්නේ. ඒ අසල්වැසි ඉන්දියාවේ. එහිදී ගත් ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කරන්න අමතක කලේ නෑ. එම […]
ගයත්‍රි ඩයස් කියන්නේ එදා මෙන්ම අදත් රංගන දිවියේ සාර්ථක ගමනක් යන කෙනෙක් වගේම සුන්දර රුවකට හිමිකම් කියන්නියක්. ඒ කියන්නේ ඇය ලොකු දියණියන් දෙදෙනෙකුගේ මවක් වුනත් ඇය එදා මෙන්ම සුන්දරයි ඒ කියමන තවත් සනාථ කරන ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් අපේ නෙත ගැටුණා. ඒ ඡායාරූප පහතින් බලන්න,
විනූ – කසුන් අපට නුහුරු නම් දෙකක් නෙවෙයි. මේ යුවල ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නෑ. ළගදී මේ දෙදෙනා විදෙස්ගත වෙන පණිවිඩයක් විනූ තම ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ පල කර තිබුණා. මෙවර අවුරුදු සමරන්න විදෙස් රටක් තෝරගෙන වගේ. bye bye Sri Lanka යනුවෙන් ඇය ඡායාරූප පල කර තිබුණේ මෙලෙසයි.
අශේන් සහ මනීෂා කියන්නේ මේ වන විට කලා ක්ෂේත්රයේ සිටින නවක රංගන ශිල්පීන් දෙපළක් වුනත් මේ වන විට ඔවුන් අතිශය ජනප්‍රියයි. ඒ වගේම මොවුන් දෙදෙනාගේ ආදර කතාවත් මේ වන විට සියල්ලන් දන්නා කරුණක්. පසුගියදා තරු පිරි රෑ වැඩසටහනට පැමිණි මොවුන් දෙදෙනා සිය ආදර කතාව වගේම අශේන් මනීෂා නෙත ගැටුණු මුල් දිනය ගැනත් සදහන් කළා. ඒ […]
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී හදීසි අනතුරකට ලක්ව මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සියළු දෙනා දන්නා කරුණක්. කෙසේ වුවත් ඔහුගේ මේ වන විට තත්ත්වය පිළිබදව සමාජ මාධ්‍යයේ විවිධ තොරතුරු හුවමාරු වෙන නමුත් දියණිය මාධවී වත්සලා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණ ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බව ප්‍රකාශ කළා. මාධවී සමාජ […]
ජනප්‍රිය රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සිය සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය සටහනක් පළ කර තිබුණා. ඒ් “සුබ උපන්දිනයක් මල්ලී හැමදාමත් පතන්නේ ලෝකේ හොදම දේ ඔයාට…”ලෙසයි. ජනිත් මෙලෙස සුබ පැතුම් එකතු කර තිබුණේ සිය සහෝදරයා වන සංකේත්ටයි. සංකේත් කියන්නෙත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් නමුත් දැන් ඔහු විදෙස්ගතව සිටින නිසා රංගන කටයුතුවලින් ඈත්වයි සිටින්නේ. ජනිත් මෙලෙස සුබ පතමින් ඡායාරූප […]
අනුර පතිරණ – ඉෂාරා සදමිණි කියන්නේ කලා ලොවේ කාගෙත් කතබහට ලක් වුණු අදරණීය යුවලක්. තරු ගුණය පවත්වාගෙන යන මේ දෙදෙනා ජනප්‍රිය තරු යුවලක්. පසුගිය දවසක ඔවුන්ගේ දෝණිගේ උපන්දිනය සමරමින් කල ඡායාරූප එකතුවක් අප නෙත ගැටුණා. දෝණිගේ උපන් දිනය සමරන්න ගත් ඡායාරූප කිව්වාට මේ ඡායාරූපවල දෝණිව නම් පේන්න නෑ.
පසුගිය දා සියත තරුපිරි රෑ වැඩසටහනට කැදවා තිබුණේ කලා ලොවේ ඉන්න ප්‍රේමණීය තාරකා යුවලන්ටයි.මෙ සදහා,සංගීත් – කස්තුරිමාධවී – කසුන්මනිෂා – අශේන් යන තාරකාවන් සහභාගී වී සිටියා. මෙහි දී මාධවී තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසේ සදහන් කරලා තිබුණා . ” අප්පච්චි තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔබලා වගේම රෝහලේ කාර්ය මණ්ඩලයත් අප්පච්චිට […]
සත්තයි මට ඔබ වාගේ ගීතය ඇසූ සැණින් අපට මතක් වෙන්නේ දිල්කි උරේෂාවයි . ඇය හැමෝගේම සිත් දිනාගත් ගායිකාවක් . ලගදී ඇය යුග දිවිය ද ඇරඹු දිල්කි මේ දිනවල ඉන්නේ ඇගේ සැමියා එක්ක ඉතාලියේ . ඉතාලියේ ගත් සුන්දර ඡායාරූප කිහිපයක් ඇය ඇගේ සමාජ මාධ්‍යවල පල කර තිබුණා . පහත දැ්වෙන්නේ ඒ ඡායාරූපයි .
ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී තවමත් රෝහල්ගතව සිටින බව අප කවුරුත් දන්නවා. ඒ ඔහු මුහුණ දුන් රිය අනතුරක් හේතුවෙන්. මේ වන විට ඔහුගේ තත්ත්වය ගැන විවධ කට කතා සමාජ මාධ්‍යන් තුල පැතිර යනවා. මේ අතරවාරයේ ඔහුගේ දූ වන මාධවි වත්සලා ඇය හා පියා අතර පවතින බැදීම ගැන අපූරු කවියක් පල කර තිබුණා. නිසොල්මන් වී නිදා […]
රුවන් – ශෙරිල් කියන්නේ කලා ලොවේ ඉන්න අප කවුරුත් දන්නා තරු යුවලක් . මේ දෙදෙනා හරිම ආදරෙන් තම දවස් ගෙවන දෙදෙනෙක්. පසුගිය අප්‍රෙල් 10 වන දින ශෙරිල්ගේ උපන්දිනය යෙදීඅ තිබුණා . සුභ පැතුම් රැසක් එක්ක සමීපතම හිතවතුන් පිරිවරාගෙන ඈ මෙලෙස උපන්දිනය සමරා තිබුණා .