News Line| Off Air| Games
Generic placeholder image

Oct
22

රොෂාන්ගේ පුංචි පුතුගේ Birthday Shoot එක

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවනගේ පුංචි පුතු මිනෙත් පසුගියදා සිය 5වන උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් රොෂාන් සහ ඔහුගේ බිරිඳ, පුතු සමගින් අපූරු ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,


Oct
21

කාවින්ද්‍යාගෙන් වෙනස්ම ආකාරයේ ඡායාරූප එකතුවක්

Generic placeholder image

කාවින්ද්‍යා දුල්ෂානි මෑතකදී කලා ලෝකයට එක්වූවත් ඇගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ. පසුගියදා ඇය යුග දිවියට පිවිසුණා. ඇය අතිනත ගත් තරුණයා නමින් බුද්ධික. කාවින්ද්‍යාගෙ වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයෙන් අපට හමුවුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Oct
16

එයාලාගේ ආදරණීය කැදැල්ලට තවත් අලුත් සාමාජිකයෙක්

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් වන නිපුනිකා විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. ඇය පුංචි සිඟිතියකගේ මවක්. නිපුනිකාගේ ඒ ආදරණීය කැදැල්ලට තවත් පුංචි සාමාජිකයෙක් එන්නයි යන්නේ. ඒ සතුට වෙනුවෙන් ආදරණීය ඡායාරූපගත කිරීමක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Oct
14

රිතූගේ Birthday Shoot එක

Generic placeholder image

රිතූ ආකාර්ෂා කියන්නේ ටෙලි නාට්‍ය කිහිපයක් හරහා බොහෝ ජනප්‍රිය වූ දක්ෂ නිලියක් කිව්වොත් හරියටම හරි. පසුගිය දිනක ඇයගේ උපන්දිනය වෙනුවෙන් කරපු ලස්සන ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයෙන් අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,


Oct
8

බුවිනිගෙන් තවත් ලස්සන විලාසිතාවක්

Generic placeholder image

බුවිනි චාපා දියලගොඩ කියන්නේ කවදත් සුන්දර, ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ් වගේම ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්. අපට ඇයගේ ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයෙන් හමුවුණා. ඡායාරූප පහතින්,


Oct
7

මුතූ තරංගාගේ ආදරණීය කැදැල්ල

Generic placeholder image

ගායනයටත්, රංගනයටත්, නර්තනයටත් දක්ෂ කාගෙත් ආදරය දිනාගත් කෙනෙක් ලෙස මුතූ තරංගා හඳුන්වන්න පුළුවන්. ඇය පසුගිය දා සිය සැමියා වන නිශාන්ත සහ ඇගේ ආදරණීය පුතා සමඟ සිටින ලස්සන ඡායාරූප කිහිපයක් අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,


Oct
4

නිල් පාටින් හැඩවුණු කාංචනා අනුරාධි

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ මේ දවස්වල ප්‍රසිද්ධ ගායිකාවක්. ඇයගේ මිහිරි හඩ හා සුන්දර රුව නිසාම ප්‍රේක්ෂක ආදරය වැඩියෙන් ලැබෙනවා. පසුගිය දිනක ඇය සුන්දර ගවුම් විලාසිතාවයකින් සැරසී ඡායාරූප කිහිපයක් පල කර තිබුණා. එම ඡායාරූප පහතින්,


Oct
2

ලෝචිගේ උපන්දින සාදය

Generic placeholder image

සමාජ මාධ්‍යයේ ගොඩක් ජනප්‍රිය චරිතයක් තමයි ලෝචි කියන්නේ. පසුගිය දිනක ඇයගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් කරපු ලස්සන ඡායාරූප කිහිපයක් අපි 24 වෙතින් ඔබ වෙත ගෙන ආවා. ඒ වගේම ලොචිගේ උපන්දින සාදයේ ඡායාරූප කිහිපයක් අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,


Oct
1

දෙව්නක හා හෂිනිගෙ තවත් ඡායාරූප එකතුවක්

Generic placeholder image

දෙව්නක පෝරගේ කියන්නේ කලා ලෝකයේ නවක තරුවක් වුණත් ඔහු ඉතා ජනප්‍රියයි. කලා පවුලක ආභාෂයෙන් පැමිණි ඔහුගේ පෙම්වතිය තමයි හෂිනි. මේ දෙදෙනාගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා. ඔවුන්ගේ තවත් ලස්සන ඡායාරූප පෙළක් අපට හමුවුණා. එම ඡායාරූප පහතින්,


Sep
30

සාරි විලාසිතාවකින් හැඩවුණු රුක්ෂානා

Generic placeholder image

නව පරපුරේ සිටින තාරකාවන් අතර රුක්ෂානා දිසානායක කියන්නෙ කවුරුත් ආදරය කරන පුංචි තිරයේ දක්ෂ තාරකාවක්. ඇය රංගනයට වගේම නර්තනයටත් බෙහෙවින් දක්ෂයි. නිරන්තරයෙන් විවිධ විලාසිතා තුළින් දකින ඇය සාරි විලාසිතාවකින් හැඩවී සිටින ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ දකින්න ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Sep
27

සාරන්‍යාගේ උපන්දින පාටිය

Generic placeholder image

සාරංග, දිනක්ෂි ගැන ඔබ කවුරුත් දන්නවා. කලා ලොවේ වගේම සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය තරු යුවලක් තමයි මේ දෙදෙනා. නමුත් සාරංග සහ දිනක්ෂිට වඩා දැන් වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඔවුන්ගේ පුංචි දෝණි සාරන්‍යාටයි. සාරන්‍යාගේ උපන්දින සාදයේ ලස්සන ඡායාරූප පෙළක් අපට හමුවුණා. ඒ ඡායාරූප පහතින්,


Sep
20

කැමරා කාචයට හැඩ මවන බුවිනි

Generic placeholder image

බුවිනි චාපා දියලගොඩ කියන්නේ කවදත් සුන්දර, ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ් වගේම ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්. අපට ඇයගේ ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයෙන් හමුවුණා. ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post