News Line| Off Air| Games
Generic placeholder image

Jun
1

හිමාලිගේ පුතුට ලැබුණු අමතක නොවන උපන්දින සාදය

Generic placeholder image

හිමාලි සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්. ඒ වගේම පුංචි පුතෙකුගේ මවක්. ඇයගේ පුංචි පුතු‌ සචෙල්ගේ 5වන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඔහුට අමතක නොවෙන ආකාරයේ උපන්දින සාදයක් හිමාලි සංවිධානය කර තිබුණා. පහත දැක්වෙන්නේ එම උපන්දින සාදයේ ඡායාරූපයි,


Jun
1

තාරුකාගේ Fb page එකට වෙච්චදේ

Generic placeholder image

තාරුකා වන්නිආරච්චි කියන්නේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම අම්මා කෙනෙක්. ඇය මේ දවස්වල පුංචිතිරයේද දැක ගත හැකියි. ඒ වගේම ඇය ළගදී නිහඩ සෙවනැලි චිත්‍රපටයේද රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇය පසුගිය සෙනසුරාදා සියත තරුපිරි රෑ වැඩසටහනට සහභාගි වී සිටියා. එහි දී ඇයගේ මුහුණු පොත හැක් වී ඇති බවටත් එම ගිණුමෙන් එන පණිවිඩ […]


May
31

පියුමි බොතේජු මොනවද මේ කියන්නේ?

Generic placeholder image

පියුමි බොතේජු කියන්නේ ප්‍රේක්ෂක ආදරය නිරන්තරයෙන් ‌ලබන රංගන ශිල්පිනියක්. ඇය නිතර සිනහවෙන් සිටින නමුත් ඇගේ ජීවිතයේත් බිද වැටීම් නැතුවාම නොවෙයි. නමුත් ශක්තිමත් ගැහැනිය කිසිම වේලාවක බිද වැටෙන්නේ නැති බවයි පියුමි නම් කියන්නේ. මේ ඇය එලෙස සමාජ මාධ්‍යයට එක් කළ සටහනයි, ” බොහෝ දෙනෙක් ඔබව රිදවන්නට උත්සාහ කරාවි, ඔබව හඩවන්නට උත්සාහ කරාවි, ඔබේ මතකයන් ඔබව පෙලාවි,ශක්තිමත් […]


May
30

උපන්දිනය වෙනුවෙන් චාමික සිදුකල පුන්‍යකර්මය

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කියන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය චරිතයක්. ඔහු සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි. පසුගියදා ඔහු උපන්දිනය සැමරුවා.චාමික ඔහුගේ උපන්දිනය වෙනුවෙන් මෙවර පුන්‍යකර්ම රැසක් කරලා තිබුනා. එහි ඡායාරූප කීපයක් ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කරමින් චාමික තමා කළ පුන්‍යකර්ම ගැන දීර්ග සටහනක් ලියා තිබුනා. පහත දැක්වෙන්නේ ඔහුගේ ඒ සටහන […]


May
30

ක්‍රිකට් තරු ගොන්නක් පෑයු චරිත් අසලංකගේ මංගල දිනය

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙකු වන චරිත් අසලංකගේ විවාහ මංගල්‍යය ඊයේ පැවැත්වුණු බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඔහු අතිනත ගත් සුරූපිණිය නම්න් කවින්දිකා. චරිත්ගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැසක් සහභාගී වෙලා සිටියා. පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍යයේ පළ කෙරුණු එම ඡායාරූපයි,


May
29

උපන්දිනයට චාමික කරුණාරත්නව පුදුමකළ අමුත්තිය?

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කියන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය චරිතයක්. ඔහු සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි. අද ඔහුගේ උපන්දිනය ‌යෙදී තිබෙනවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට පුදුම කිරිම් කිහිපයක් ලැබී තිබුණා. ඒ වගේම ටිකක් විශේෂ පුදුම කිරීමකුත් තිබුණා. ඒ තරුණියක් චාමික වෙනුවෙන්ම හදපු කේක් එකක් රැගෙන ඔහුගේ නිවසට පැමිණීමයි. ඇය ඔහුගේ හිතවත් […]


May
29

හින්දි නිළියක් මෙන් සැරසුණු කාංචනා අනුරාධි

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ මේ දවස් වල ප්‍රසිද්ධ ගායිකාවක්. ඇයගේ හිමි මිහිරි කටහඩ හා සුන්දර රුව නිසාම ප්‍රේක්ෂක ආදරය වැඩියෙන් ලැබෙනවා. පසුගිය දිනක ඇය සුන්දර සාරි විලාසිතාවයකින් සැරසී ඡායාරූප කිහිපයක් පල කර තිබුණා. එම ඡායාරූප පහතින් .


May
29

ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක යුග දිවියට

Generic placeholder image

චරිත් අසලංක ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙක්. ඔහු අද දින යුග දිවිය ඇරඹීමට නියමිතයි. ඔහු අතින්අත ගන්නා සුරූපිනිය නමින් කාවින්දිකා. පසුගිය නොවැම්බර් 28 දින මේ දෙදෙනාගේ විවාහ ලියාපදිංචිය සිදු වුණා. මේ දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් .


May
28

ඒක යුද්ධයක් වගේ වැඩක්

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා වන සජිත ඇන්තනී මේ දිනවල පුංචි පුතුගේ සුරතල් බලමින් කාලය ගත කරනවා. ඔහු නිතර නිතර පුතු ජේඩ්න්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරනවා. ජේඩ්න් පසුගිය සතියේ සිය පළමු උපන්දිනය සැමරුවා. උපන්දිනයෙන් පස්සේ ජේඩ්න් අම්මයි තාත්තයි එක්ක කොණ්ඩේ කපන්න ගිහින් තිබුණා. එහි ඡායාරූප සජිත සමාජ මාධ්‍යය‌ට එක් කරන්නත් අමතක කලේ නෑ.


May
27

ධනංජය ද සිල්වා බිරිද හා දියණිය ගැන කියන කතාව

Generic placeholder image

ධනංජය සිල්වා ගැන ක්‍රිකට් රසිකයින් හොදටම දන්නවා . ඔහු ලස්සනම හිනාවේ අයිතිකාරයා කියලයි හැමෝම කියන්නේ. ධනාගේ ක්‍රිකට් ක්‍රීඩාව වගේම ඔහුගේ පවුල් ජීවිතය ගැනත් ඔබ කවුරුත් දැනගන්න කැමති ඇති නේ . ඔහුට පුංචි ලස්සන පවුලක් ඉන්න බව ඔබ කවුරුත් දන්නවා . මෑතකදී ධනංජය ඔහුගේ පවුල ගැන අපූරු සටහනක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. ඒ තම බිරිද […]


May
27

කාංචනා අනුරාධිව සොයාගෙන ආ පුංචි රසිකයා

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ මේ දවස් වල ප්‍රසිද්ධ ගායිකාවක්. ඇයගේ හිමි මිහිරි කටහඩ හා සුන්දර රුව නිසාම ප්‍රේක්ෂක ආදරය වැඩියෙන් ලැබෙනවා. ඇයට ආදරය කරන රසික රසිකාවියන්ගේ වයස් සීමාවක් නෑ. කාංචනා මේ දවස්වල එලිමහන් ප්‍රසංග නිසාම ගොඩාක් කාර්යයබහුලයි. පසුගිය දා ඇය තිස්සමහරාමයේ සංගීත ප්‍රසංගයකට සහභාගී වී තිබුණා. එහිදී පුංචි දරුවෙක්ගෙන් ලැබුණු සමරු සටහනක් ඇය ඇගේ සමාජ මාධ්‍යට […]


May
26

මෙල්බන් නගරයේ මතක එකතු කරන ශලනි තාරකා

Generic placeholder image

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් . ඇය මේ දවස් වල ප්‍රසංගයකට සහභාගී වීම සදහා ඕස්ට්‍රේලියාවට ගිහින් ඉන්න බව ඔබ දන්නවා ඇති . ප්‍රසංගයෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඇය ඇවිදින්න ගිහින් තිබුණා. එහි දී ගත් ඡායාරූප කිහිපයක් ශලනි තම සමාජ මාධ්‍යට පල කර තිබුණා. එම ඡායාරූප පහතින් .


News Articles
Latest Videos
Most Popular Post