News Line| Off Air| Games
Generic placeholder image

Apr
23

රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ හදීසියේම රෝහල්ගත කරයි

Generic placeholder image

රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සිය සමාජ මාධ්‍යය ගිණුමේ ඔහු රෝහල්ගත කර සිටින ආකාරයේ ඡායාරූපයක් එකතු තර තිබුණා. එම ඡායාරූපයත් සමග ඔහු සටහනක්ද තබා තිබුණා. ඒ, “කොත්තු බුරියානි විතරක් එනකට්ටියට ඩොක්ටර් අරන් එන්න කිව්වා” ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මෙම ඡායාරූපයට ප්‍රතිචාර දක්වා තිබුණා.


Apr
23

අකිල බිරිද වෙනුවෙන් ලියූ සටහන

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්. සිනමාවේ වගේම ටෙලි නාට්‍ය‌යේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. අකිල නිතරම ඔහුගේ දියණියගේ හා බිරිදගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරනවා.එලෙස ඔහු බිරද සමගින් සිටිනා ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ තබමින් සටහනක් පළ කර තිබුණා. එම සටහන ඔහු පළ කර තිබුණේ බිරිද ඇමැන්ඩා වෙනුවෙනුයි. පහත […]


Apr
22

අවුරුදු 6 ට කලින් ගත්ත ඡායාරූපයක් ගැන සජිත කියන කතාව

Generic placeholder image

සජිත ඇන්තනී කියන්නේ ඇන්තනී පවුලේ බාලයයි.ඔබට ඔහු ගැන අමුතු හදුන්වා දීමක් අවශ්‍යය නෑ. මීට දින කිහිපයකට පෙර ඔහු තම බිරිද සමග රූපරචනාවට සම්බන්ධ වී කළ සිලලාරේ ගීතය එළි දැක්වූවා.එම ගීතයට මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. මේ අතර සජිත ඔහුගේ හා බිරිදගේ වසර 6 ට කලින් ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යට පල කර තිබුණා. ඒ […]


Apr
22

එඩ්වට් – චරිතා දෙපලගේ ලස්සන දෝණි කැන්ගරු දේශයට ගිහින් ගෙවන ජීවිතේ

Generic placeholder image

එඩ්වට් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනී කියන්නේ ප්‍රවීන ගායන ශිල්පීන් යුවලක්.මේ දෙදෙනාගේ ආදරණීය දියණිය තමයි ශාරන්‍යා ජයකොඩි කියන්නේ. ශාරන්‍යා පසුගිය වසරේ අගභාගයේ විදෙස්ගත වුණා.ඒ ඇගේ අධ්‍යාපන කටයුතු සදහායි. ඇය දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි. ඇය එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පල කර තිබුණා.පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Apr
22

යශෝධා විමලධර්ම අකිල ගැන හදිිසියේම පල කළ සටහන මෙන්න

Generic placeholder image

යශෝධා විමලධර්ම කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයට පුංචි අහිංසකාවි යන අන්වර්ථ නාමයක්ද තිබෙන බව ඔබ කවුරුත් දන්නවා ඇති. ඉදිරියේදී තිරගත වීමට නියමිත සිංහබාහු හා ගුත්තිල යන චිත්‍රපට දෙකේම යශෝධා ප්‍රධාන චරිතය රග දක්වා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ චිත්‍රපට දෙකේම ඇය රගදක්වන්නේ ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත්‍රයා වන අකිල ධනුද්දර සමග වීමයි. යශෝධාට පසුගියදා අකිල […]


Apr
21

තුමිදු දොඩන්තැන්න සහ පවුලේ අය සූරියකන්දේ ඉදලා අවුරුදු සමරපු හැටි

Generic placeholder image

තුමිදු දොඩන්තැන්න කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් . ඔහු පසුගිය දවස්වල අධ්‍යාපන කටයුතු හේතුවෙන් ලන්ඩන් නුවර පදිංචි වෙලා හිටියා . තුමිදු අළුත් අවුරුද්ද සමරන්න ඔහුගේ බිරිද හා පුතු සමග ලංකාවට ඇවිත් තිබුණා .ඔවුන් මෙවර අවුරුද්ද සමරන්න ගිහින් තිබුණේ සූරියකන්දටයි. එහිදී ගත් ඡායාරූප කිහිපයක් ඔහු සමාජ මාධ්‍යට පල කර තිබුණා .ඒ සටහනකුත් සමගයි. සූරියකන්දේ සිට තබ්බෝව වැව […]


Apr
21

ධනංජයගේ ගෙදර ජරමරේ මෙන්න

Generic placeholder image

අවුරුදු ඉවරවෙලා දින ගණනක් ගත වුණත් තාම අපෙන් අවුරුදු උණුසුම නම් ඉවත් වෙලා නෑ.හැමතැනම අවුරුදු සැමරුම් තාම තියෙනවා. මෙවර අවුරුදුද කලා තරු රැසක් සමරපු ආකාරය අප දුටුවා. ධනංජය සිරිවර්ධන ද තම පවුලත් සමග අවුරුදු දා ඡායාරූප ගෙන සමාජ මාධ්‍යවලට පල කර තිබුණා. ඒ අපූරු සටහනක් එක්කයි. බබ්බු වැදගත් විදියට photo වලට ඉන්න ඕනෙ කියල එකක් […]


Apr
20

අවුරුදු නිවාඩුවට ශේෂාද්‍රි ගිය විනෝද ගමන

Generic placeholder image

කලා පවුල් අතරින් ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. අවුරුදු දිනවල කාර්යබහුලව සිටි මොවුන් අවුරුදු නිවාඩුව ගත කරන්න හික්කඩුවට ගිහින් තිබුණා.මේ පවුලේ දෙවැනි දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් හා ඇයගේ සැමියා ක්‍රිෂාන් හා පුංචි දියණියත් මේ චාරිකාවට එක් වී සිටියා. පහත දැක්වෙන්නේ ඔවුන් චාරිකාවේදී ගත් ඡායාරූපයි


Apr
19

අකිලගෙන් ආදරණීය සටහනක්

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් රංගන ශිල්පී අකිල ධනුද්දර සිය සමාජ මාධ්‍යය ගිණුමේ එකතු කර තිබූ ආදරණීය සටහනක් අපේ නෙත ගැටුණා. ඔහු එම සටහන තබා තිබුණේ අපූරු ඡායාරූපයක්ද සමගිනුයි. එය පහතින් බලන්න, ” අම්මයි,අප්පච්චීයි කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් “


Apr
18

කසුන්ගෙන් මාධවීට ආදරණීය සටහනක්

Generic placeholder image

මාධවී සහ කසුන්ගේ ආදර කතාව දැන් නම් ‌රහසක් නෙමෙයි. සමාජ මාධ්‍යය පුරාම මේ දෙදෙනාගේ ආදරය ගැන අපූරු සටහන් හුවමාරු වෙනවා. එලෙස කසුන් මුහුණු පොතට එකතු කළ අපූරු සටහනක් දක්නට ලැබුණා. ඒ සටහනට ප්‍රති සටහනක් තබන්නටත් මාධවී අමතක කළේ නෑ. එම සටහන් පහතින් බලන්න,


Apr
18

බිරිදට ආදරණීය සුබ පැතුම් එක් කළ විශ්ව

Generic placeholder image

විශ්ව කොඩිකාර, චිත්‍රපට ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් නැතුවම බැරි ‌රංගන ශිල්පියෙක් තමයි ඔහු. පසුගියදා ඔහුගේ ආදරණීය බිරිද උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඔහු ආදරණීය සටහනක් ඇය වෙනුවෙන් එකතු කර තිබුණා. එම සටහන පහතින් බලන්න,


Apr
17

සාරංග – දිනක්ෂි නෑගම් ගිහින්

Generic placeholder image

මෙරට කලා ලෝකයේ ජනප්‍රිය කලා යුවළක් තමයි සාරංග – දිනක්ෂි කියන්නේ. ඒ වගේම මේනක – නෙහාරා කියන්නේත්. මේ අලුත් අවුරුද්දට සාරංග, දිනක්ෂි පුංචි සාරන්‍යා එක්ක නෙහාරාගේ ගෙදර ගිහින් තිබුණා. ඒ සාරංගගේ පාසල් මිතුරෙක්ද සමගිනුයි. ඔහු මේනක හා නෙහාරාගෙත් හොද මිතුාරක්. ඉතින් ඔහු සාරංග, දිනක්ෂි හා සාරන්‍යා සමග ‌නෙහාරා සහ මේනක බලන්න ගිහින් තිබුණා. එම අවස්ථාවේදී […]


News Articles
Latest Videos
Most Popular Post