News Line| Off Air| Games
Generic placeholder image

Jan
18

සැමියාගේ උපන්දිනයට රුවන්ගිගෙන් උතුම් ක්‍රියාවක්

Generic placeholder image

රුවංගි රත්නායක නම ඇසූ සැනින් ඔබට ඇගේ රුව මතක්වෙනවා ඇති.. නිතර නිතර ඇස ගැටෙන්නේ නැති වුණත් ඇගේ ජනප්‍රියත්වය නිසාම සියලු දෙනාගේ මතකයට නැගෙනවා. ඇය සිය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් කළ උතුම් ක්‍රියාවක් ගැන අපට දැනගන්නට ලැබුණා. ඒ ඇය එහි ඡායාරූප හා සටහන් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණා.


Jan
17

මගේ මුළු ලෝකයම ඔයා

Generic placeholder image

කේ. සුජීවා, ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි හඩක්..ඇය කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනියක්. පසුගිය දවස්වල නම් ඇය සහ ඇගේ දියණියන් ගැන සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. කොහොම නමුත් සුජීවාගේ දියණිය අංජලී සමාජ මාධ්‍යයට එක්කර තිබු සටහනක් තමයි මේ, අපි ආපු ගමන ලේසි ගමනක් නොවේ.මිනිස්සු ඕන තරම් වැරදි කියය්, මිනිස්සු කතා හදයි, වැරදියට තේරුම් ගනීවි.නමුත් […]


Jan
16

තෛපොංගල් සැමරූ සාරාන්‍යා

Generic placeholder image

කලා ලෝකයේ මේ දිනවල කවුරුත් ආදරය දිනාගත් තරු යුවලක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. මේ දෙදෙනාගේ සිගිති දියණිය තමයි සාරාන්‍යා. ඉතින් සාරංග, දිනක්ෂි හා සාරාන්‍යා තෛපොංගල් උත්සවය සමරා තිබුණා. දකුණු ඉන්දියානු ඇදුමකුත් ඇදගෙන සාරාන්‍යා සිටින ඡායාරූපයක් තෛපොංගල් උත්සවයට සුබ පතලා සාරංග ඔහුගේ සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. ඒ ඡායාරූපය හා සටහන පහතින් බලන්න […]


Jan
15

සංගීත්ගෙන් ඇනිවසරි එකට දිනීට සප්‍රයිස් එකක්

Generic placeholder image

සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ මේ දෙන්නාගේ ආදර කතාව නම් දැන් රහසක් නෙමෙයි. මොවුන් දෙදෙනා විටින් විට සමාජ මාධ්‍යය තුලත් නිතර නිතර කතා මවන යුවලක්. මොවුන් දෙදෙනා මේ අවුරුද්දේ විවාහ වෙන්නත් සූදානමින් ඉන්නවා කියලා තමයි ආරංචිය. පසුගිය දවසක මොවුන් දෙදෙනා ඔවුන්ගේ පලමු ඇනිවසරියත් සමරා තිබුණා. ඒ වෙනුවෙන් සංගීත් දිනිති වෙනුවෙන් පුදුම කිරීමක් සිදුකර තිබුණා. එහි […]


Jan
14

උමාරියා මග බලන් ඉන්න හීනය

Generic placeholder image

උමාරියා සිංහවංශ කියන්නේ වෙනස්ම ආකරයේ ගීතවලින් ප්‍රේක්ෂකයන් හමුවට ආ දක්ෂ ගායන ශිල්පිනියක්. මේ ඇය මෑතකදී ඇගේ හීනයක් ගැන කියූ කතාවක්… ” අපි විවාහ වෙලා අවුරුදු හතරක්..මාත් ආසයි දරුවෝ ලබලා සතුටින් ජීවත් වෙන්න.මම දරුවන්ට හරි ආසයි..මම දරුවන් ඉන්න අම්මා කෙනෙක් වෙන්න ආසයි. ඒ හැමදෙයක්ම දෙවියන් වහන්සේ වෙලාවට දේවී. ඒක කාලය අනුව ඉටුවේවි..”


Jan
13

විවාහය ගැන සංගීත් කියූ  දේ

Generic placeholder image

සංගීත් දිනිති කියන්නේ සමාජ මාධ්‍යයේ තුල නිතර නිතර පුවත් මවන රංගන ශිල්පීන් යුවලක්.අපි පසුගිය දවසකත් මොවුන් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනාවා. මේ දෙදෙනාගේ ආදර කතාව නම් දැන් රහසක් නෙමෙයි..ඒ වගේම තමයි සංගීත් – දිනීගේ වෙඩින් එකත් මේ අවුරුද්දේලු මේ ඒ ගැන මොවුන් දෙදෙනා යූටියුබ් නාලිකාවකට දැක්වූ අදහස්, “ඔය මඩ තියෙන්නේ සමාජ මධ්‍ය ජාලාවලින් එළියේ. මගෙයි […]


Jan
12

දිනිති සංගීත් ගැන කියූ දේ

Generic placeholder image

සංගීත් හා දිනිති කියන්නේ සමාජ මාධ්‍යයේ නිතර නිතර කතාබහට ලක්වෙන යුවළක්. පසුගිය දවසකත් සංගීත් විසින් දිනිතිට ලබාදුන් ත්‍යාගයක් නිසා සමාජ මාධ්‍ය තුල ඒ පිළිබඳව දැඩි කතාබහට ලක් වුණා. පසුගියදා දිනිති දිවයින පුවත්පතට අදහස් දක්වමින් සංගීත් පිළිබඳව මෙලෙස කියා තිබුණා. ” සංගීත් කියන්නේ එයාට එයාගේ ජීවිතේ මගහැරුණු කෙනෙක්. එයා දැන් තමයි ජීවිතේ පටන්ගත්තේ. එයා මාවත් හැම […]


Jan
11

කුමාර් ධර්මසේනගේ දියණියගේ උපන්දිනය

Generic placeholder image

මේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ සමාජ මාධ්‍යයේ පලකර තිබූ ආදරණීය ඡායාරූප එකතුවක්. ඒ ඔහුගේ ආදරණීය ලොකු දියණියගේ 22 උපන්දින සැමරුමයි. “My elder daughter Ashi 22 BD” මේ විදියට තමයි ඡායාරූප එකතුව ඔහු සමාජ මාධ්‍යට එක්කර තිබුණේ. එහි ඡායාරූප පහතින් බලන්න,


Jan
10

ටීනාගේ උපන්දිනයට ලැබුණු සප්‍රයිස් එක

Generic placeholder image

ටීනාගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් ඇයට ඇයට ලස්සන කේක් එකක් ලැබිලා තිබුණා.ඒ ඇයගේ කලා ලෝකයේ තරු මිතුරන් විසින්. එහි ඡායාරූප පහතින් බලන්න


Jan
8

උපන්දිනය දා දර්ශන් කියූ කතාව

Generic placeholder image

දර්ශන් තවරාජා කියන්නේ කෙටි කලකින් සියළු දෙනාගේ සිත් වශී කරගත් තරුවක්. පසුගිය දවසක ඔහුගේ උපන්දිනය සැමරූ අතර ඔහු ඒ පිළිබදව සමාජ මාධ්‍යයේ සටහනක් සමගින් ඡායාරූප කිහිපයක් පලකර තිබුණා. සටහන හා ඡායාරූප පහතින්, පොඩිකාලේ ඉදලම birthday එක තමයි මට ගොඩක්ම depressing දවස. එ දවස තමයි මම ඇයි ඉපදුනේ , මං ගාව මොනවද තියෙන්නේ , මම මොනවද් life […]


Jan
7

සෙනාලි ෆොන්සේකා හදිසියේම රෝහල්ගත කරයි

Generic placeholder image

සෙනාලි ෆොන්සේකා කියන්නේ ටෙලි තිරයෙන් ඔබ හමුවට එන දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය හදිසියේම රෝහල්ගත කර ඇති අතර ඒ පිළිබදව ඇය සමාජ මාධ්‍යයේ පළකර තිබුණේ සියළුදෙනාටම පරිස්සම්වන ලෙසයි. ඇය රෝහල්ගත කල හේතුව නම් දක්වා තිබුණේ නෑ. මේ දිනවල කලා තරු රැසක් රෝහල්ගත කර ඇති අතර ශලිනි තාරකා, ඕෂධී හේවාමද්දුම, ආශා එදිරිසිංහත් ඒ අතර සිටිනවා.


Jan
5

මටත් ඕනේ ඒ වගේ ආදරයක්

Generic placeholder image

රයිනි චාරුකා කියන්නේ කාගේත් ආදරය දිනාගත් දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ඇගේ ජීවිතයේ පසුගිය සමයේ සිදුවූ සිදුවීම් නිසා සමාජයේ ඈ පිළිබඳව යම් යම් කතාබහ ඇතිවුණා. එවන් මොහොතක ඈ සමාජ මාධ්‍යයේ සටහන් කර තිබූ සටහනක් අපේ නෙත ගැටුණා. ඒ සටහන පහතින්, මුහුද සැරින් සැරේට ඇවිල්ලා වැල්ල සිඹ්ලා යනවා…මටත් ඕනේ ඒ වගේ ආදරයක්, කොච්චර ඈතින් හිටියත්, සැරින් […]


News Articles
Latest Videos
Most Popular Post