News Line| Off Air| Games
Generic placeholder image

Nov
30

අනේ මට දන්න කෙනෙක් කියන්නකො ගොඩේකම,ගොබ්බයො කියන එකේ තේරුම

Generic placeholder image

නයෝමි තක්ෂිලා ඇය ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දවසක ඇය ඇගේ යූටියුබ් ගිණුමට වීඩියෝවක් එක්කර තිබුණා. ඒ වැලිතලප හදන වීඩියෝවක්. ඉතින් ඇගේ එම වීඩියෝවට ලැබී තිබූ එක් ප්‍රතිචාරයක් ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා. ඒ මේ ආකාරයෙන්, මේ මගේ youtube channel එකෙන් ඊයෙ upload කරපු video එකට වැටුන comment එකක්..අනේ මට දන්න කෙනෙක් […]


Nov
29

පැතුම් නිස්සංකත් විවාහ ගිවිස ගනී

Generic placeholder image

මේ නම් ක්‍රීකට් ක්ශේත්‍රයේ මංගල සීනු හැඩවෙන කාලයක්. කසුන් රාජිතගේ විවාහය, චරිත් අසලංකගේ විවාහ ගිවිස ගැනීම මෙන්ම පැතුම් නිස්සංකත් ඊයේ විවාහ ගිවිසගෙන තිබුණා. එහි ඡායාරූප පහතින්,


Nov
28

ක්‍රිකට් ක්‍රීඩක කසුන් රාජිතගේ විවාහ මංගල්‍යය

Generic placeholder image

වේග පන්දු යවන්නෙක් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක කසුන් රාජිතගේ විවාහ මංගල්‍යය අද පැවැත්වුණා.එහි ඡායාරූප පහතින් බලන්න


Nov
28

ක්‍රීඩක චරිත් අසලංකට මංගල සීනු

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක චරිත් අසලංකගේ ෙ විවාහ ලියාපදිංචිය ඊයේ සිදුකෙරුණා. එහි ඡායාරූප පහතින්,


Nov
27

සතුටින් ඉමු අපි

Generic placeholder image

එදා නිතර නිතර ඇස ගැටුණු සුරූපිණිය නිල්මිණී තෙන්නකෝන් දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළ ඉතාමත් සක්‍රීය චරිතයක්. එම නිසාම ඇගේ සටහන්වලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවෙනවා. ඇය සිය දියණියත් සමග සිටින ඡායාරූප සමග තබා තිබු සටහනක් අපේ නෙත ගැටුණා. ඒ තමයි, සතුටෙන් ඉමු අපි බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ සිනහා කඳුළු එනවා […]


Nov
26

අසේකාගේ උපන්දිනයට ජනික්ගෙන් සප්‍රයිස් එකක්

Generic placeholder image

ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනගේ හා උපුලි පණීභාරතගේ දියණිය වන නර්තන ශිල්පී අසේකා විජේවර්ධන පසුගියදා ඇගේ 30වන උපන්දිනය සැමරුවා. ඇය විවාහ වුණේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුබුරෙක් වන ජනික් ජයසූරිය සමගයි. ජනික් අසේකාගේ පවුලේ හිතවතුන් හා යහළුවන් සමග ඇයට එකක් සංවිධානය කර තිබුණා. මේ සදහා කලා ලෝකයේ අසේකාට සමීප හිතමිත්‍රාදීන් රැසක් සහභාගී වුණා. පහත දැක්වෙන්නේ එහි […]


Oct
29

අනුෂා දමයන්ති යුග දිවියට

Generic placeholder image

ජනප්‍රිය නිළි අනුෂා දමයන්ති කියන්නේ ලංකාවේ හැමෝම දන්න ආදරය කරන නිළියක්. මෙරට සිනමාවට නැතුවම බැරි චරිතයක්. රංගනයට විතරක් නෙමෙයි නර්තනයටත් එක සේ දක්ෂ ඇය කාලයක් තනිකඩව සිටියත් වසර ගණනක් පෙම්වතියක් වෙලා තමයි සිටියේ. පෙම්වතා වෙන්නෙත් ඇගේම රසිකයෙක් කියලයි කියන්නේ. ඔහු අමිල. පසුගියදා සුභ මොහොතින් අනුෂා සහ අමිල යුග දිවියට පිවිසුනා. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ තමයි […]


Oct
28

කටකතා ගැන ප්‍රිහාන් හඩ අවදි කරයි

Generic placeholder image

පසුගිය දිනවල ජනප්‍රිය ගායන ශිල්පිනී නතාෂා පෙරේරා ගැන සමාජ මාධ්‍ය වල ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවෙලා තිබුණා. ඒ ඈ සහ ඇගේ සැමියා වන ප්‍රිහාන් එකිනෙකාගෙන් වෙන් වෙලා ජීවත් වෙන බවට පුවතයි. සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණු මේ පුවත සාවද්‍ය බව විශ්වාසවන්ත මාධ්‍ය හරහා දැනගන්නට ලැබුණා. මීට පෙරද තමා සහ නතාෂා වෙන්ව ජීවත්වන බවට කටකතා පැතිරැණු බවත් මෑත […]


Oct
25

ජීවිතේ කොහේ කොහොම ගෙවුනත් සතුටුවෙන්න හේතුවක් හදාගන්න..

Generic placeholder image

ජනප්‍රිය නිරූපන ශිල්පිනී ඕෂධී හිමාෂා කියන්නේ හැමෝගෙම අවධානය ගත්තු චරිතයක්..ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් සමග සටහනක් තබා තිබුනා.ජනප්‍රියත්වයේ අඩුවක් නොවන නිසාම ඇය තබන කවර සටහනකට වුනත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.මේ සටහනටත් ඉහළ ප්‍රතිචාර ලැබී තිබුනා.. ‘ශක්තිමත් වෙන්න වෙනස්කම් වෙද්දි දරාගන්න..හිත රිදෙද්දි ඉවසගන්න..ලගම අය හැරෙද්දි හිත හදාගන්න..ජීවිතේ කොහේ කොහොම ගෙවුනත් සතුටුවෙන්න හේතුවක් හදාගන්න..‘


Oct
24

සංජනා ගමාරච්චිගේ සුපිරි උපන්දින සාදය

Generic placeholder image

සංජනා ගමාරච්චි කියන්නේ ටික කලකින් ප්‍රේක්ෂක හදවත් වලට සමීප වුණ කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්.පසුගිය දවසක සංජනාගේ උපන්දිනය යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් සුපිරි සාදයක් පැවැත්වුණා. මේ අවස්ථාවට කලා ලෝකයේ සංජනාට හිතවත් බොහෝ දෙනෙක් සහභාගී වුණා.


Oct
21

චතූගේ දෙවන විවාහ සංවත්සරය වෙනුවෙන් අලුත්ම Photoshoot එකක්

Generic placeholder image

පුංචි තිරයේ ජනප්‍රිය තාරකාවක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. චතූගේ දෙවන විවාහ සංවත්සරය පසුගියදා යෙදී තිබුනා.චතූ සහ ඇගේ සැමියා ඒ වෙනුවෙන් අපූරු ඡයාරූප රූගත කිරීමක් කරලා තිබුනා. ඒ වගේම ඇගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන්නත් අමතක කළේ නැහැ. “හිතපු නැති කාලෙක හිතපු නැති වෙලාවක මගේ ජීවිතේට ආපු ඔයා පොඩි කාලෙකින්ම මගේ වුනා…අපේ […]


Oct
21

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය සුපිරි කණ්ඩායම් 12 අතරට

Generic placeholder image

ඒ අනුව ශ්‍රී ලංකාව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය සමඟ පළමු කාණ්ඩයට එක්වේ. නෙදර්ලන්තය දැන් ඉන්දියාව, පකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය සිටින 2 කාණ්ඩයට යයි


News Articles
Latest Videos
Most Popular Post