News Line| Off Air| Games
Generic placeholder image

Oct
20

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන අද සංශෝධනය වෙයි

Generic placeholder image

අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් සංශෝධනය කර ඇත.


Oct
18

බුකර් සම්මානය ශෙහාන් කරුණාතිලකට

Generic placeholder image

ශෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද The Seven moons of Maali Almeida නම් නවකතාව මෙවර බුකර් සම්මානය දිනාගෙන ඇත.


Oct
14

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 232 යි

Generic placeholder image

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 232 යි. රුසියානු හමුදා යුක්‍රේනයට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කළහොත් රුසියාව විනාශ කරන බව යුරෝපා සංගමේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානි ජෝසප් බොරෙල් පවසනවා. ඔහු පවසන්නේ එසේ වුවහොත් රුසියානු හමුදා සමුලඝාතනය වනු ඇති බවයි. යුක්‍රේනයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කිරීම රුසියාවට දරුණු ප්‍රතිවිපාක ගෙන දෙනු ඇතැයි නේටෝ මහලේකම් ජේනස් ස්ටෝල්ටන්බර්ග් පවසනවා. එසේම […]


Oct
13

75 වන නිදහසට සමගාමීව නිවාස 2000ක්

Generic placeholder image

ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. “එක්ව නැගිටිමු ” තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 75 වන නිදහස් දින […]


Oct
11

පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට මෙල්බර්න්හි දී පැවැත්වෙන අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා ගැනිමට සමත් වුණා.


Oct
10

සැමරුමෙන් අත්අඩංගුවට ගත් සිව් දෙනෙකු අධිකරණයට

Generic placeholder image

ගෝල්ෆේස් පිටියේ ඊයේ පැවති අරගල සැමරුම අවස්ථාවේ අත්අඩංගුවට ගත් සිව්දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට ගත් බව කියන පාසල් සිසුවෙකු ඊයේ පස්වරුවේම ඇප මත මුදා හැර තිබෙනවා. මේ අතර උද්ඝෝෂණ වලට තම දරුවන් සහභාගී කරවා ගැනීමෙන් වළකින ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය ඉල්ලීමක් කරනවා. අරගලය අතරතුර රෝහල් ගත කරන […]


Oct
7

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 225 යි

Generic placeholder image

යුක්‍රේන ජනාධිපති සෙලන්ස්ටි ඔස්ට්‍රේලියාවේ ලෝවි ආයතනය අමතා තිබෙනවා. ලෝවි ආයතනය යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම චින්තන මධ්‍යස්ථානයයි. මෙහිදී සෙලන්ස්කි පවසා ඇත්තේ යුක්‍රේනය සම්බන්ධයෙන් ලෝක ප්‍රතිචාරය දුර්වල නම් රුසියාව තවත් ඉදිරි පියවර සමඟින් ශක්තිමත් වනු ඇති බවයි. එම නිසා උපරිම ශක්තිය පෙන්වන ලෙස සෙලෙන්ස්කි වීඩියෝ සාකච්ඡාවේදී ඉල්ලා සිටියා. මෙය ලෝක යුද්ධයක් සඳහා කැඳවීමක් බවයි ක්‍රෙම්ලිනය චෝදනා කරන්නේ. රුසියානු […]


Oct
6

ටී සහ ප්ලේන්ටි මිල පහළ ට

Generic placeholder image

ප්ලේන්ටියක මිල රුපියල් 30 දක්වාත් කිරි තේ එකක මිල රුපියල් 100 දක්වාත් අඩුකිරීමට පියවර ගත් බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.


Oct
5

දුරකථන සහ අන්තර්ජාල ගාස්තුවල වෙනසක්

Generic placeholder image

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙම මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් නිවේදනය කර තිබෙන්නේ. ඒ අනුව අද (සිට) විදුලි සංදේශ සහ Pay TV සේවා සඳහා අදාළ ගාස්තු සංශෝධනය වනු ඇති.


Oct
3

ගෑස් මිල වෙනස් වෙයි

Generic placeholder image

මිල සූත්‍රයට අනුව ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල අඩු කෙරෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් නිවේදනය කරයි.


Sep
29

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 217 වන දිනයයි

Generic placeholder image

රුසියාව යුක්රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 7 වන මාසයයි. මේ වන විට කතාබහට ලක්වී ඇති ප්‍රධානම මාතෘකාව වන්නේ නොර්ඩි ස්ට්‍රීම් ගෑස් නළ පද්ධතියේ කන්දුවයි. පසුගියදා බෝල්ටික් මුහුදේ ඇති නොර්ඩි ස්ට්‍රීම් ගෑස් නළ මාර්ගයේ ගෑස් කාන්දුවක් සිදුවුණා. රුසියාව පවසන්නේ මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවයි. රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවයද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා […]


News Articles
Latest Videos
Most Popular Post