News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
12

සිසුන් 04 ක් වැවේ ගිලූණු හාලිඇල විදුහලේ ගුරුවරුන් හය දෙනෙකුගේ වැඩ තහනම් කරයි

1889 Views


සිසුන් 04 ක් වැවේ ගිලූණු හාලිඇල විදුහලේ ගුරුවරුන් හය දෙනෙකුගේ වැඩ තහනම් කරයි

ගෝමරන්කඩවල – මැදවච්චිය වැවේ ගිලී පසුගිය 19 වැනිදා හාලිඇල විද්‍යා විද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරු කර, ගුරුවරුන් හය දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාද ඒ අතර සිටින බව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල ප්‍රකාශ කළා.

වගකීම් පැහැර හැරීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි.


News Articles
Latest Videos
Most Popular Post