News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

කොල්ලූපිටියේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගනී

1104 Views


කොල්ලූපිටියේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගනී

කොල්ලූපිටිය ප්‍රදේශයේ 25 වන පටුමගේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා. ගින්න මැඩ පැවැත්වීම සදහා මේ වන විට ගිනි නිවීමේ රථ 02 ක් අදාල ස්ථානයට යවා ඇති බව ගිනි නිවන ඒකකය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post