News Line| Off Air
Generic placeholder image

Oct
30

ඇදිරි නීතිය අස්සේ කොළඹ හෝටලයක පැවති විවාහ උත්සවයක් පොලිසිය නවතයි

2043 Views


ඇදිරි නීතිය අස්සේ කොළඹ හෝටලයක පැවති විවාහ උත්සවයක් පොලිසිය නවතයි

මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැත්වෙමින් තිබු විවාහ මංගල්‍ය උත්සවයක් පොලිසිය විසින් නතර කිරීමට කටයුතු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

මෙම විවාහ මංගල්‍ය උත්සවය 50 කගේ පමණ පිරිසක් සහභාගි වී තිබෙන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මෙලෙස ඇදිරි නිතිය පනවා තිබෙන මොහොතක මෙලෙස විවාහ මංගල උත්සවයෙක් පැවැත්වීම පිලිබදව පරීක්ෂනයක් ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post