News Line| Off Air| Games
Generic placeholder image

Dec
28

කොරෝනා සංචරණ සීමා පනවා තිබුනද මේ ගෙවී යන වසරේ රිය අනතුරු වලින් මෙරට පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මිය යයි

1027 Views


කොරෝනා සංචරණ සීමා පනවා තිබුනද මේ ගෙවී යන වසරේ රිය අනතුරු වලින් මෙරට පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මිය යයි

මේ ගෙවී යන වසරේ මේ වන විට මෙරට පුද්ගලයින් 1900 ක් පමණ රිය අනතුරු හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. මෙම වසරේ කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මෙරට පසුගිය කාලයේ ඇදිරි නිතිය හා යම් යම් ප්‍රදේශ මේ වන විටත් සංචරණ සිමා පනවා තිබෙන පසුබිමක රිය අනතුරු වලින් මෙපමණ පිරිසක් මිය ගොස් තිබෙන බව පොලිසිය සදහන් කරනවා.

එමෙන්ම දෛනිකව සිදු වන රිය අනතුරු ප්‍රමාණයද ඉහල ගොස් තිබෙන අතර පොලිසිය මහ ජනායගෙන් ඉල්ලා සිටින්නේ සැලකිලිමත්ව රිය ධාවනයේ යෙදෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post