News Line| Off Air
Generic placeholder image

Jan
7

සල්ලිවලට ඕන දෙයක් කරන මිනිස්සු

1652 Views


සල්ලිවලට ඕන දෙයක් කරන මිනිස්සු

“සල්ලිවලට මිනියක් වුණත් මරණ මිනිස්සු අද ඉන්නේ”

“සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ”

මේ වගේ කතා අපි කව්රුත් දන්න, අහලා තියෙන වගේම අපි කොයි කව්රු වුණත් කියන සාමාන්‍ය කතානේ.

සල්ලි කියන්නේ මිනිස්සු විතරක් නෙවෙයි, මුළු ලෝකයක් වුණත් වෙනස් කරන්න පුළුවන් නැතුවම බැරි, පුදුමාකාර දෙයක්..

සල්ලිවලට අපේ රට, වෙන රටක්, උසස්, පහත්, නිල – තල කියන දේවල් අදාළ නෑ..

ඉතිං, “සල්ලි” කරපු දෙයක් ගැන කියවෙන අපූරු කතාවක් තමයි මේ..

අහලා බලන්නකෝ මේ ලින්ක් එකෙන්

උදේට කොහෙ හරි රේඩියෝ එකකින් අමුතු කතා ටිකක් ඇහෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සියතෙන්ම තමයි..

අමතක නොකර හැමදාම උදේ 7ට අහන්න Siyatha FM Morning Show

සියත FM – 98.2 | 98.4


News Articles
Latest Videos
Most Popular Post