ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, මිනුවන්ගොඩ සහ මාතලේ යන පොලිස් වසම්වල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් එලෙස හුදෙකලා තත්ත්වයට පත් කළ බවයි.
ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
