News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
22

කොරෝනා එන්නත්කරණයට හෙට පෙරහුරුවක්

494 Views


කොරෝනා එන්නත්කරණයට හෙට පෙරහුරුවක්

කොරෝනා එන්නත් ලබා දීම සම්බන්ධයෙන් පෙරහුරු වැඩසටහන් කිහිපයක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, පිළියන්දල ප්‍රාදේශීය රෝහල ඇතුළු ස්ථාන 3කදී එම පෙරහුරු වැඩසටහන් පැවැත්වෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post