ඉන්දියාවේ නිෂ්පාදනය කළ “කොවිෂීල්ඩ්” එන්නත හදිසි භාවිතයට ශ්‍රී ලංකා රජය අනුමැතිය දී තිබෙනවා.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව නිවේදනය කළා.
එම කාර්යාලය පැවසුවේ අදාළ එන්නත ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා දෙරටේ බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.