News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

තවත් කොරෝනා මරණ දෙකක් – මෙරට සමස්ත මරණ ගණන 278 තෙක් ඉහළට

455 Views


තවත් කොරෝනා මරණ දෙකක් – මෙරට සමස්ත මරණ ගණන 278 තෙක් ඉහළට

කොරෝනා වෛරසය වැළඳී මියගිය තවත් පුද්ගලයින් දෙදෙනෙක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කොළඹ 8 සහ හෝමාගම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් එලෙස මරණයට පත්ව තිබෙනවා.

ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post