News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

කොරෝනා වැළඳුණු තවත් රෝගීන් 438ක් හඳුනා ගැනේ

445 Views


කොරෝනා වැළඳුණු තවත් රෝගීන් 438ක් හඳුනා ගැනේ

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 438 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින් ගණන 784ක්.


News Articles
Latest Videos
Most Popular Post