News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
23

තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

594 Views


තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

අනුරාධපුර, දේවානම්පියතිස්සපුරට අයත් ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා තත්ත්වයට පත්කර තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, දේවානම්පියතිස්සපුර (තිසාවැව 01 කොටස) 295 ඒ ග්‍රාම නිලධාරී වසම අද දහවල් සිට එලෙස හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බවයි.

May be an image of text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.01.23 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති ක රතෘ නිවෙදන අංකය: 85/2021 නිකුත් කළ වේලාව:14:40 ප්‍රවෘත්ති නිවෙදනය අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේවානම්ෂියතිස්සපුර (තිසාවැව 01 කොටස) 295 ග්‍රාම නිලධාරි වසම මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දේ. නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වනා (+94 11)2515759 www.news.lk'


News Articles
Latest Videos
Most Popular Post