News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

අද සිට හුදෙකලා බව අලුතින් පැනවෙන සහ ඉවත් වන ප්‍රදේශ

455 Views


අද සිට හුදෙකලා බව අලුතින් පැනවෙන සහ ඉවත් වන ප්‍රදේශ

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කල්මුණේ ප්‍රදේශයේ කොටස් කිහිපයක් හුදෙකලා බවින් ඉවත්කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොටට අයත් ගම්මානයක් සහ පූජාපිටිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අලුතින් හුදෙකලා කරන බව එම මධ්‍යස්ථානය නිවේදනය කළා.

එම තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post