හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
ඒ, ඔවුන් කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයින් ලෙස හදුනා ගැනීමෙන් අනතුරුවයි.