News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
28

කොවිඩ් ආසාදිතව සිටි තවත් 1,869 දෙනෙකු සුවය ලබයි

519 Views


කොවිඩ් ආසාදිතව සිටි තවත් 1,869 දෙනෙකු සුවය ලබයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි රෝගීන් 1,869 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මෙතෙක් සුවය ලැබූ වැඩිම රෝගීන් ගණන මෙය වන අතර ආසන්නතම වැඩිම රෝගීන් ගණනක් ඊයේ සුවය ලැබුවා.

එම සංඛ්‍යවා 1,520ක්.

අද සුවය ලැබූ සංඛ්‍යාව සමග මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 54,000 ඉක්මවා ගිය අතර එම ගණන දැක්වෙන්නේ 54,435ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post