News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වෙයි

498 Views


තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වෙයි

කොවිඩ් 19 වෛරසය වැළඳී මියගිය තවත් 7 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

එම මරණ වාර්තා වන්නේ කොළඹ 6, නිට්ටඹුව, රත්නපුර, කොළඹ 13, එඬේරමුල්ල යන ප්‍රදේශවලින් සහ කොළඹ බන්ධනාගාරයෙන්.

එලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු වන අතර ඔවුන් අවුරුදු 61ත් 86ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ගණන 297 දක්වා ඉහළ ගියා.

අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post