News Line| Off Air
Generic placeholder image

Jan
31

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක් අද පස්වරුවේ සිට වසා දැමීමට පියවර

526 Views


ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක් අද පස්වරුවේ සිට වසා දැමීමට පියවර

බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් ඇතුළු ප්‍රදේශ කිහිපයක් වසා දැමීමට බලධාරීන් තීරණයකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ, පර්ත්හි පිහිටි හෝටලයක ආරක්ෂක නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමත් සමගයි.

ඒ අනුව ප්‍රදේශ 15ක් අද පස්වරු 6 සිට එළැඹෙන සිකුරාදා දක්වා දින 5ක කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි බටහිර ඔස්ට්‍රේලියානු කලාප ප්‍රධානී මාක් මැග්ගෝවන් තීරණයකර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post