කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
එම මරණ වාර්තා වන්නේ කොළඹ 8, කඩුවෙල සහ අඟුරුවාතොට යන ප්‍රදේශවලින් වන අතර එලෙස මියගිය තිදෙනා අවුරුදු 38, 68 සහ 69 යන වයස්වල පසු වූවන්.
ඒ සමග මෙරට කොවිඩ් මරණ ගණන 316 දක්වා ඉහළ ගියා.
අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
