News Line| Off Air
Generic placeholder image

Feb
1

මියන්මාරයේ පාලන බලය එරට හමුදාව අතට

544 Views


මියන්මාරයේ පාලන බලය එරට හමුදාව අතට

අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය මියන්මාර හමුදාව අතට පත් වී තිබෙනවා.
මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගත් අතර

මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post