වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
ඒ හේතුවෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව ද පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණා.
කෙසේ වෙතත් අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ.