News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

නව ආසාදිතයින් 348ක්

393 Views


නව ආසාදිතයින් 348ක්

කොරෝනා වෛරසය ආසාදිත තවත් 348 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 64,505 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post