News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අඩු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

607 Views


ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අඩු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

දිස්ත්‍රික් කඩයිම් ලකුණ එකකින් හෝ දෙකකින් අඩුකර, 6 වන ශ්‍රේණියට ඇතුළත්කර ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සළකා බලන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ලකුණක් අඩු කිරීම තුළ වැඩි වන සිසුන් ගණන වෙනුවෙන් ඇතැම් විට දැනට පවතිව පන්ති සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමට පවා සිදුවිය හැකි බවයි.

2020 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් ලබා දීම සඳහා නිර්ණය වූ දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉහළ අගයක් ගැනීම සම්බන්ධයෙන් දෙමව්පිය හා ගුරු සංගම් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කරන ලද කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානය යොමු කරමින් එම තීරණය ගෙන තිබෙනවා.

ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post