අද දිනයේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් 36,396 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මේ වනවිට 95,550 දෙනෙකුට අදාළ එන්නත ලබා දී අවසන් බවයි.
එන්නත් ලබා දීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා එය ලබා ගත් පිරිස පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සකස් කළ ප්‍රගති වාර්තාව පහතින් :
