ඇමෙරිකාවේ නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ නිව්යෝර්ක් නගරය ඇතුළු එරට ප්‍රධාන නගරවලට බලපා ඇති අධික හිම කුණාටු තත්වය හේතුවෙන්.
මේ හේතුවෙන් නිව්යෝර්ක් නගරයට අඟල් 12 ක පමණ හිම පතනයක් සිදුව තිබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.