News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

13 හැවිරිදි දරුවෙක් දියේ ගිලී මියයයි

446 Views


13 හැවිරිදි දරුවෙක් දියේ ගිලී මියයයි

රුවන්වැල්ල, ගුරුගොඩ ඔයේ දිය නෑමට ගිය 13 හැවිරිදි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

එම දරුවා තවත් දරුවන් පිරිසක් සමග දිය නෑමට ගුරුගොඩ ඔයට ගිය අවස්ථාවේ මෙලෙස දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post