ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එනන්ත මේ වන විට මෙරට සෞඛ්‍ය අංශ සහ හා ආරක්ෂක අංශ නිලධාරීන් 60,000කට අධික සංඛ්‍යාවකට ලබා දී අවසන් බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරන්නේ.
අමාත්‍යවරිය වැඩි දුරටත් මේ පිලිබදව අදහස් දක්වමින් සදහන් කරන්නේ කොරෝනා එන්නත මෙරට ජනගහනයෙන් 65 % කට පමණ පිරිසකට ලබා දීම සදහා මේ වන විට සැලසුම් කර තිබෙන බවයි.