News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

ව්‍යාජ කොරෝනා මර්දන එන්නත් නිපදවූ පුද්ගලයින් 80ක් පොලිස් අත් අඩංගුවට

418 Views


ව්‍යාජ කොරෝනා මර්දන එන්නත් නිපදවූ පුද්ගලයින් 80ක් පොලිස් අත් අඩංගුවට

කොරෝනා එන්නත් ව්‍යාජ ලෙස නිපදවූ පුද්ගලයින් 80 දෙනකු පමණ චීනය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අනුව එම පුද්ගලයින් විසින් ව්‍යාජ ලෙස නිපදවු එන්නත් මාත්‍රාවන් 3,000 කට වැඩි ප්‍රමාණයක් එරට පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post