News Line| Off Air
Generic placeholder image

Feb
2

මන්ත්‍රීධුරය අහෝසි නොකරන්නැයි ඉල්ලා රංජන්ගෙන් රිට් පෙත්සමක්

609 Views


මන්ත්‍රීධුරය අහෝසි නොකරන්නැයි ඉල්ලා රංජන්ගෙන් රිට් පෙත්සමක්

සිය පාර්ලිමේන්තු ධුරය අහෝසි කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමණායක අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර තිබෙන අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායකට ඉකුත් ජනවාරි මස 12 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post