ගතවූ පැය 24 තුලදී කටුනායක ගුවන් තොටුපළට ලගා වූ ගුවන් යානා 07 කින් ගුවන් මගීන් 134 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරනවා.
ඔවුන් සියලුදෙනා නිරෝධායනය සඳහා යොමු කෙරුණු බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.