හිටපු කථානායකවරයෙකු වන වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඒ පසුගියදා ඒ මහතාට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදීයි.
ඔහුව ප්‍රතිකාර සඳහා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ඇති බවයි වාර්තා වන්නේ.