News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

නව ආසාදිතයින් 361 දෙනෙකු හඳුනා ගනියි – 968 දෙනෙකුට සුවයි

385 Views


නව ආසාදිතයින් 361 දෙනෙකු හඳුනා ගනියි – 968 දෙනෙකුට සුවයි

නව කොවිඩ් ආසාදිතයින් 361 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,344ක්.

මේ අතර කොවිඩ් ආසාදනය වී සිට සුවය ලැබූ පුද්ගලයින් 968 දෙනෙකු අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ ගණන 59,000 ඉක්මවා ගියා.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 59,043ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post