News Line| Off Air
Generic placeholder image

Feb
2

අදත් කොවිඩ් ආසාදිත මරණ 7ක් – අවුරුදු එකහමාරක දරුවෙකුත් ඒ අතර

431 Views


අදත් කොවිඩ් ආසාදිත මරණ 7ක් – අවුරුදු එකහමාරක දරුවෙකුත් ඒ අතර

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය ගිය 7 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස මිය ගොස් ඇත්තේ වැලිගම, කොළඹ 15, වත්තේගම, නිට්ටඹුව, ගෙලිඔය, කොළඹ 2 සහ රාගම යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු එකහමාරක් වයසැති දරුවෙක් ඇතුළු 7 දෙනෙක්.

ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ ගණන 330ක්.

අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

May be an image of text
May be an image of text


News Articles
Latest Videos
Most Popular Post