ඉකුත් 29 වැනිදා සිට අද දක්වා දින 5ක කාලය තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂය ඉක්මවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ, අද දිනය තුළ 23,217 දෙනෙකුට එම එන්නත ලබා දීමත් සමගයි.
ඒ අනුව අදාළ එන්නත ලබා දුන් මෙරට සමස්ත සංඛ්‍යාව 118,767ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ.
