News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
3

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

415 Views


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට  බාධා

කළුතර සිට මීගමුව බලා ධාවනය වෙන දුම්රියක් කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීළි පැනීමකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. .

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කළුතර හරහා ධාවනය වන දුම්රියන් ප්‍රමාදයකට ලක්විය හැකි බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරන්නේ


News Articles
Latest Videos
Most Popular Post